Honda Civic

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Machan, ay ES5? mageth ES8 1k ganna asawak thiyanawa..ES8 eka tikak ganath aduyi neda? monawada wenas kam kiyala poddak explain karapanko...:oo: EK3 ekata wada meke look eka lassanayi.. anika ek3 eka dan paranayi ban.. ES gana poddak kiyapan uba danna dewal?

    ES8 එකේ එන්නේ 1500cc ඇන්ජිම. ES5 කියන්නේ ජැපෑන් මේඩ් එක්ස්පෝර්ට් මොඩල් එක, මේක තමයි මචන් ලංකාවට ඒජන්ට් හරහා ආවේ. ඩී16වබ්ලිව්7 කියන 1600cc ඇන්ජිම තමා මේකේ තියෙන්නේ. ඔය Vti කියන්නෙත් ES5 එකටම තමා ES රේන්ජ් එකේ. ඕකේ ආවේ නෝර්මල් සීවීටී නැති ගියර් බොක්ස් එකක්. සාමාන්නෙන් ඩෙක්ස්ට්‍රොන් ෆ්ලුඉඩ් ටයිප් ගියර් බොක්ස් මේන්ටේන් කරන්න ලේසියි. අන්න ඒ නිසයි ES5 එක මාකට් උනේ, හැබැයි මේ ගියර් බොක්ස් එක නිසා තෙල් වැඩ කිරිල්ලනම් චුට්ටක් අඩුයි. ES5 එකේ තියන එකම එක අව්ල ES8 එකටයි ES1 එකටයි අඩුවෙන් තෙල් චුට්ටක් පිච්චෙන එක විතරමයි. ඒකට තව හේතුවක් තියෙනවා ES5 එකේ එන්නේ හයිඩ්‍රොලික් පවර් ස්ටෙරින්. හැබැයි එකත් අර කලින් කිව්ව වගේම ඇන්ජිමට අමතර බරක් එකතු කලාට මේන්ටේන් වලදි සාක්කුවට ව්වාසියි.EPS ටිකක් කල් යද්දි බෙලෙක් ටින් එකක් වගේ සද්දේ. ES8 එකෙයි ES1 එකෙයි එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්, ඒ වගේම ඒ දෙකේ එන මල්ටිමැටික් ගියර් බොක්ස් දෙක සම්පූර්න මරන දෙකක් හරියට මේන්ටේන් කලේ නැත්නම්. මේන්ටේන් කලත් දැන් වයසත් එක්ක ඒවට බබා හම්බ වෙන්න ලගයි.. ES5 එකක් එලවලා බලපන් ES8 එකටයි ES1 එකටයි දෙකටම වඩා පට්ට. විශේශෙන්ම මේන්ටේන් කොස්ට් එක හුගක් අඩුයි අර ජරාවල් දෙකට වඩා. අනික් කාරනේ ලංකාවට ගැලපෙන රේන්ජ් එකේ පට්ටම කාර් හුගාක් වෙලාවට එන්නේ ඒජන්ට් හරහා මචන්. ඔය KDH එකෙත් LH කියල එකක් ආවා ඒජන්ට් හරහා ඒක KDH එකට වඩා සිය ගුනයක් හොදයි. ඩොල්ෆින් එකේ ඇන්ජින් ගියර් බොක්ස් මයි. ඇක්සියෝ එකයි 141 එකය්ටි ගත්තත් අපේ මෝඩයෝ 141 එකට වස්ඩා ඇක්සියෝ මාකට් කරන් උන්නට ලංකාවට ගැලපෙන පට්ටම කාර් එක 141 එක.

    ES 1 - Japanese domestic model. 1.5 Lt . SOHC machine ,EPS, fabric interior

    ES 5 - බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ආපු එක. 1.6 Lt, Hydrolic power steering, VTi machine, Leather interior. Fender strip right around door panels. මේකේ ෆැබ්‍රික් ඉන්ටීරියර් එක ගනින් බලලා

    ES 8 -මේකත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආවා. හැබැයි මෝලයි පවර් ස්ටීරියනුයි (EPS) වෙනස් 1.5 Lt, SOHC machine.

    (සිංහල යුනිකෝඩ් එකෙන් මොනව හරි ලියද්දි ඉංග්‍රීසි අකුරු කොටන්න ගිහාම අල්ලා දෙවියන් සිහි වෙනවා):(
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ආවා ආවා....

    ගනින් 1998-2000 Civic EK3 Vi-RS (Facelift Model) එකක්... හැබැයි පුතේ ඔරිජිනල් මැනුවල් ආපු ඒවා නම් හොයන්න හිතන්න වත් එපා.. කාර් 4යි ලංකාවේම තියෙන්නේ (GL-27** / GX- 44** / අනික දන්නේ නෑ / HF-61**).. වැරදුනා...... තිබ්බේ.... එකක් මේ ලඟදි කූඩු... HF-61XX ...ඉතුරු අංක දෙක දන්නෝ දනිති... ඔව් ඔව්..කලුපාට එක තමා..

    හරි විදියට Manual Convert කරපු එකක් ගනින්.. නැත්තන් ඔටෝ එකත් අවුලක් නෑ.. Original කන්ඩිෂන් තියෙන එකක් ගනින්.. මොඩිෆයි කරපුවට අතවත් තියන්න එපා.. 1998-2000 EK3 එකේ ABS, Dual Air Bags, All four Wheel Disc Brakes, 15 inch Enkei alloys එනවා.. තව Reading Lamps, Black and Blue Colour Seats තියෙනවා.. Center Console එකයි Power Shutter Switches හදල තියෙන්නේ Carbon Fiber Look එක එන්න.. ඔය ඔක්කොම නැත්තන් පුතේ එක ඔරිජිනල් Vi-RS එකක් නෙමෙයි... තව ඉස්සරහ Strut Bar එකක් එනවා කොම්පනියෙන්ම හයි කරලා.. තව Speedo Meter එකේ RS කියල ගහල තියෙනවා..

    එහෙම නැත්තන් Vi එකක් ගනින්.. එකේ එන්නේ D15B Vtec එන්ජින් එක. ඒකෙ නම් මැනුවල් එකක් හොයා ගන්න පුළුවන්.. තව තියෙනවා EXI මොඩල් එක.. ඒක එපා.. VTEC නෑ EXI එකේ.. තව එනවා Mi කියල එකක්... CVT ගියර්බොක්ස් එකක් එක්ක.. නිකන් දුන්නත් ගන්න එපා..

    එහෙමත් නැත්තන් ES3 එකක් හරි ES5 එකක් හරි ගනින්... ES3 එකක් නම් වඩාත් සුපිරියි (RS)... ES3 එක 1.7 VTEC , ES5 එක 1.6 VTEC..

    මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්.. :lol::lol::lol: Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..:growl::growl:

    පුද්ගලිකව FD සීරීස් එක ගැන මගේ පැහැදීමක් නෑ... :frown::frown::frown:

    Last edited:

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe

    You must spread some Reputation around before giving it to mahesh1297 again.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    මගේ ලග තියෙන්නේ 1999 VIRS එකක්. Purple color Auto. ගන්නකොට 99K දුවල තිබ්බේ. පෙට්‍රොල් කරනව පෑලෙන්න. Performance නම් කියල වෑඩක් නෑ. පට්ට යන්න දුවපු එවා තියෙන්නේ. පෙට්‍රොල් කරන හින්දා දුවනව වෑඩියි මම හිතන්නේ. මම සෑහෙන්න කාර් බෑලුව. හෑම එකම පලු යන්න දුවපුව. මේක හොයගත්තෙ අමරුවෙන්. මම මාරු කලේ rack ends විතරයි. ඒක නම් නොර්මල් EK3 එකට වඩා වෙනස්. පන්චිකාවත්තේ ටෙක් මොටොර්ස් එකෙ බඩු තියෙනව. කොහොම හරි මම පෑදපු පට්ටම වාහනේ මේක තමා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    තව එකක්. දෑන්නම 20K වලට EK3 VIRර්‍S ගන්න බෑරි වෙයි වගේ. car price නගිනව බන්. මගෙ යාලුවෙක්ගේ 121 එකක් තිබ්බ. දී ගන්න බෑරිව හිටියේ. දෑන් උගේ car එක ගන්න කට්ටිය පොරකනව. දෙන්න හිටියට වෑඩිය ලක්ශයක් වෑඩියෙන් ඉල්ලනව. තාම මු වචනයක් දීල නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    රත්තරං;17831853 said:

    පෙට්‍රල් බලාන සිවික් ගන්න එපා
    fd4 එක fd1 එකට වඩා තෙල් කරනවා. fd4 එක 9-10 අවට තමයි කරන්නේ

    2006/2007 වගේ යන්නේ දැන් 27යි 28යි

    සිවික් වලට සෙකන්ඩ් හෑන්ඩ් අව්ලක් නෑ. ලෝකේ හැම රටකම සිවික් විතරක් ගන්න සෙටෑර් එකක් ඉන්නවා. උන්ට වෙන මොන මගුලක් වත් සෙට් වෙන්නේ නෑ

    ඕකේ ග්‍රේඩ්ස් තුනක් එනවා. එකක් lxi එක. එකේ කන්නාඩියේ ලයිට් එක නෑ. කෲස් , මල්ටි නෑ
    exi mid එකේ ඒවා තියෙනවා. exi ටොප් එකේ sun roof තියෙනවා.vti තව කියල එකක් තියෙනවා. ඒක තමා රේන්ජ් එකේ ඉහලම එක. ලංකාවේ තියෙනවද දන්නේ නෑ. ඒකේ ලෙදර් සීට් එක්ක ඔප්ශන් බර ගානක් එනවා

    Mage laga FD4 Ekak thiyanawa, aragena masayak wage thamai wenne, loku deyak kiyanna thama kal madi, mage eka manual ekak hitalama drive karoth 10k wage(town) karanawa. pickup eka ela, eka nisa nitarama accelarate karala drive karoth tikak aduwen thel karanne, highway eke 13+ karanawa wage, (mama avarage calculate karala baluwa 11.8k thel karala thibuna, highway galle gihin awa, ithuru tika colombo)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Mage laga FD4 Ekak thiyanawa, aragena masayak wage thamai wenne, loku deyak kiyanna thama kal madi, mage eka manual ekak hitalama drive karoth 10k wage(town) karanawa. pickup eka ela, eka nisa nitarama accelarate karala drive karoth tikak aduwen thel karanne, highway eke 13+ karanawa wage, (mama avarage calculate karala baluwa 11.8k thel karala thibuna, highway galle gihin awa, ithuru tika colombo)

    සිවික් එකක් ගත්තනම් තියල ඇරු... තෙල් බල බලා ඉන්න එපා:cool::cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මගේ ලග තියෙන්නේ 1999 VIRS එකක්. Purple color Auto. ගන්නකොට 99K දුවල තිබ්බේ. පෙට්‍රොල් කරනව පෑලෙන්න. Performance නම් කියල වෑඩක් නෑ. පට්ට යන්න දුවපු එවා තියෙන්නේ. පෙට්‍රොල් කරන හින්දා දුවනව වෑඩියි මම හිතන්නේ. මම සෑහෙන්න කාර් බෑලුව. හෑම එකම පලු යන්න දුවපුව. මේක හොයගත්තෙ අමරුවෙන්. මම මාරු කලේ rack ends විතරයි. ඒක නම් නොර්මල් EK3 එකට වඩා වෙනස්. පන්චිකාවත්තේ ටෙක් මොටොර්ස් එකෙ බඩු තියෙනව. කොහොම හරි මම පෑදපු පට්ටම වාහනේ මේක තමා

    ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්..

    සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ.. :no::no::no:

    සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක.. :):)

    ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි... :lol::lol::lol:

    හොඳයි නේ මගේ අයිඩියා එක???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආවා ආවා....

    ගනින් 1998-2000 Civic EK3 Vi-RS (Facelift Model) එකක්... හැබැයි පුතේ ඔරිජිනල් මැනුවල් ආපු ඒවා නම් හොයන්න හිතන්න වත් එපා.. කාර් 4යි ලංකාවේම තියෙන්නේ (GL-27** / GX- 44** / අනික දන්නේ නෑ / HF-61**).. වැරදුනා...... තිබ්බේ.... එකක් මේ ලඟදි කූඩු... HF-61XX ...ඉතුරු අංක දෙක දන්නෝ දනිති... ඔව් ඔව්..කලුපාට එක තමා..

    හරි විදියට Manual Convert කරපු එකක් ගනින්.. නැත්තන් ඔටෝ එකත් අවුලක් නෑ.. Original කන්ඩිෂන් තියෙන එකක් ගනින්.. මොඩිෆයි කරපුවට අතවත් තියන්න එපා.. 1998-2000 EK3 එකේ ABS, Dual Air Bags, All four Wheel Disc Brakes, 15 inch Enkei alloys එනවා.. තව Reading Lamps, Black and Blue Colour Seats තියෙනවා.. Center Console එකයි Power Shutter Switches හදල තියෙන්නේ Carbon Fiber Look එක එන්න.. ඔය ඔක්කොම නැත්තන් පුතේ එක ඔරිජිනල් Vi-RS එකක් නෙමෙයි... තව ඉස්සරහ Strut Bar එකක් එනවා කොම්පනියෙන්ම හයි කරලා.. තව Speedo Meter එකේ RS කියල ගහල තියෙනවා..

    එහෙම නැත්තන් Vi එකක් ගනින්.. එකේ එන්නේ D15B Vtec එන්ජින් එක. ඒකෙ නම් මැනුවල් එකක් හොයා ගන්න පුළුවන්.. තව තියෙනවා EXI මොඩල් එක.. ඒක එපා.. VTEC නෑ EXI එකේ.. තව එනවා Mi කියල එකක්... CVT ගියර්බොක්ස් එකක් එක්ක.. නිකන් දුන්නත් ගන්න එපා..

    එහෙමත් නැත්තන් ES3 එකක් හරි ES5 එකක් හරි ගනින්... ES3 එකක් නම් වඩාත් සුපිරියි (RS)... ES3 එක 1.7 VTEC , ES5 එක 1.6 VTEC..

    මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්.. :lol::lol::lol: Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..:growl::growl:

    පුද්ගලිකව FD සීරීස් එක ගැන මගේ පැහැදීමක් නෑ... :frown::frown::frown:

    අර කුඩු උනා කිව්වේ බන් අර දෙකට කැඩෙන්න හයිවේ එකේ හැප්පිච්ච එකද? හරියටම කෑලි දෙකකට කැඩුනේ?

    FD1 එකේ මොකක්ද අව්ල? මැනුවල් එකක් එලවලා බලපන්කෝ.. අනික ඒකේ ඔටෝ ගියර් බොක්ස් එකත් කිසිම අව්ලක් නෑ. හැබැයි මචන් ඒසී කම්ප්‍රෙසර් එකනම් ප්ලාස්ටික්ද මන්ද :no::no:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    රත්තරං;17832730 said:
    සිවික් එකක් ගත්තනම් තියල ඇරු... තෙල් බල බලා ඉන්න එපා:cool::cool:

    ආයෙත් අහලා, අරගෙන මාසයයි දැනට 31000ක තෙල් ගහලා තියනවා,දැන් තව පෙට්‍රල් කට්ට දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    රත්තරං;17832060 said:
    ES8 එකේ එන්නේ 1500cc ඇන්ජිම. ES5 කියන්නේ ජැපෑන් මේඩ් එක්ස්පෝර්ට් මොඩල් එක, මේක තමයි මචන් ලංකාවට ඒජන්ට් හරහා ආවේ. ඩී16වබ්ලිව්7 කියන 1600cc ඇන්ජිම තමා මේකේ තියෙන්නේ. ඔය Vti කියන්නෙත් ES5 එකටම තමා ES රේන්ජ් එකේ. ඕකේ ආවේ නෝර්මල් සීවීටී නැති ගියර් බොක්ස් එකක්. සාමාන්නෙන් ඩෙක්ස්ට්‍රොන් ෆ්ලුඉඩ් ටයිප් ගියර් බොක්ස් මේන්ටේන් කරන්න ලේසියි. අන්න ඒ නිසයි ES5 එක මාකට් උනේ, හැබැයි මේ ගියර් බොක්ස් එක නිසා තෙල් වැඩ කිරිල්ලනම් චුට්ටක් අඩුයි. ES5 එකේ තියන එකම එක අව්ල ES8 එකටයි ES1 එකටයි අඩුවෙන් තෙල් චුට්ටක් පිච්චෙන එක විතරමයි. ඒකට තව හේතුවක් තියෙනවා ES5 එකේ එන්නේ හයිඩ්‍රොලික් පවර් ස්ටෙරින්. හැබැයි එකත් අර කලින් කිව්ව වගේම ඇන්ජිමට අමතර බරක් එකතු කලාට මේන්ටේන් වලදි සාක්කුවට ව්වාසියි.EPS ටිකක් කල් යද්දි බෙලෙක් ටින් එකක් වගේ සද්දේ. ES8 එකෙයි ES1 එකෙයි එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්, ඒ වගේම ඒ දෙකේ එන මල්ටිමැටික් ගියර් බොක්ස් දෙක සම්පූර්න මරන දෙකක් හරියට මේන්ටේන් කලේ නැත්නම්. මේන්ටේන් කලත් දැන් වයසත් එක්ක ඒවට බබා හම්බ වෙන්න ලගයි.. ES5 එකක් එලවලා බලපන් ES8 එකටයි ES1 එකටයි දෙකටම වඩා පට්ට. විශේශෙන්ම මේන්ටේන් කොස්ට් එක හුගක් අඩුයි අර ජරාවල් දෙකට වඩා. අනික් කාරනේ ලංකාවට ගැලපෙන රේන්ජ් එකේ පට්ටම කාර් හුගාක් වෙලාවට එන්නේ ඒජන්ට් හරහා මචන්. ඔය KDH එකෙත් LH කියල එකක් ආවා ඒජන්ට් හරහා ඒක KDH එකට වඩා සිය ගුනයක් හොදයි. ඩොල්ෆින් එකේ ඇන්ජින් ගියර් බොක්ස් මයි. ඇක්සියෝ එකයි 141 එකය්ටි ගත්තත් අපේ මෝඩයෝ 141 එකට වස්ඩා ඇක්සියෝ මාකට් කරන් උන්නට ලංකාවට ගැලපෙන පට්ටම කාර් එක 141 එක.

    ES 1 - Japanese domestic model. 1.5 Lt . SOHC machine ,EPS, fabric interior

    ES 5 - බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ආපු එක. 1.6 Lt, Hydrolic power steering, VTi machine, Leather interior. Fender strip right around door panels. මේකේ ෆැබ්‍රික් ඉන්ටීරියර් එක ගනින් බලලා

    ES 8 -මේකත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආවා. හැබැයි මෝලයි පවර් ස්ටීරියනුයි (EPS) වෙනස් 1.5 Lt, SOHC machine.

    (සිංහල යුනිකෝඩ් එකෙන් මොනව හරි ලියද්දි ඉංග්‍රීසි අකුරු කොටන්න ගිහාම අල්ලා දෙවියන් සිහි වෙනවා):(

    පන දාගෙන කෙටුවා. එකෙක්ගෙන් වත් ප්‍රතිචාරයක් නෑ

    මානසිකව වැටුනා සිංහලු:(:(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ආයෙත් අහලා, අරගෙන මාසයයි දැනට 31000ක තෙල් ගහලා තියනවා,දැන් තව පෙට්‍රල් කට්ට දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.

    මම සාමාන්‍යන් දැන් මම ගැන කියන්නේ නෑ මේකේ සමහර උන්ට එහෙම කිව්වහම මාර පුකේ අමාරුවක් හැදෙන නිසා:lol::lol:

    මගේ ගාව 2013 බ්ලූබර්ඩ් සිල්පියක් තියෙනවා 1600cc ටර්බෝ.. අර චතූ ඩී ගේ ත්‍රෙඩ් එකේ ඇති පොටෝ දාලා. තව දෙතුන් පොලකත් පොටෝ දැම්මා වෙහිකල් සෙක්ශන් එකේ. නිකන් පෙට්‍රල් ටැංකියේ හිලක් තියෙනවා වගේ තමයි. හැබැයි ඉතින් යන එක යනවා වෙඩිල්ල වගේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    රත්තරං;17832773 said:

    මට මතකයි වගේ, මැනුෆැක්චරින් විස්තර තියන ප්ලේට් එකේ පින්තූරත් දාල තිබුනා නේද?
    අනිත් එක රත්තරං අයියාම කියන විදියට තෙල් ලිං හාරන්න ඕන නැහැනේ ශෙඩ් වල තියෙන්නේ.මමත් කාර් ගන්නේ උපරිම ආතල් එක අරං පදින්න මිසක් තෙල් බලල හූල්ලන්න නෙමෙයි, (අනිත් එක ලංකාවෙ උන් හිතං ඉන්නේ ඇලියොන් තරම් පිකප් කාර් එකක් නැහැ කියලා )
    මගේ කාර් එකෙත් පින්තූර වාහන් ගන්න උපදෙස් ත්‍රෙඩ් එකේ දාල තිබුනා රතු පාට සිවික් එක,මම රිවීව් එකක් දාන්න ඉන්නෙ තාම කල් මදි වගේ, තව මාසෙකින් විතර දාන්න කියලා ඉන්නේ
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්..

    සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ.. :no::no::no:

    සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක.. :):)

    ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි... :lol::lol::lol:

    හොඳයි නේ මගේ අයිඩියා එක???

    001.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මගේ ලග තියෙන්නේ 1999 VIRS එකක්. Purple color Auto. ගන්නකොට 99K දුවල තිබ්බේ. පෙට්‍රොල් කරනව පෑලෙන්න. Performance නම් කියල වෑඩක් නෑ. පට්ට යන්න දුවපු එවා තියෙන්නේ. පෙට්‍රොල් කරන හින්දා දුවනව වෑඩියි මම හිතන්නේ. මම සෑහෙන්න කාර් බෑලුව. හෑම එකම පලු යන්න දුවපුව. මේක හොයගත්තෙ අමරුවෙන්. මම මාරු කලේ rack ends විතරයි. ඒක නම් නොර්මල් EK3 එකට වඩා වෙනස්. පන්චිකාවත්තේ ටෙක් මොටොර්ස් එකෙ බඩු තියෙනව. කොහොම හරි මම පෑදපු පට්ටම වාහනේ මේක තමා

    Umba mekada ban gaththe... mamath VIRS ekak hoyanawa

    001.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මට මතකයි වගේ, මැනුෆැක්චරින් විස්තර තියන ප්ලේට් එකේ පින්තූරත් දාල තිබුනා නේද?
    අනිත් එක රත්තරං අයියාම කියන විදියට තෙල් ලිං හාරන්න ඕන නැහැනේ ශෙඩ් වල තියෙන්නේ.මමත් කාර් ගන්නේ උපරිම ආතල් එක අරං පදින්න මිසක් තෙල් බලල හූල්ලන්න නෙමෙයි, (අනිත් එක ලංකාවෙ උන් හිතං ඉන්නේ ඇලියොන් තරම් පිකප් කාර් එකක් නැහැ කියලා )
    මගේ කාර් එකෙත් පින්තූර වාහන් ගන්න උපදෙස් ත්‍රෙඩ් එකේ දාල තිබුනා රතු පාට සිවික් එක,මම රිවීව් එකක් දාන්න ඉන්නෙ තාම කල් මදි වගේ, තව මාසෙකින් විතර දාන්න කියලා ඉන්නේ

    ඔව් බන්, තෙල් බලාන වාහන දුවන්න බෑ. ඔන්න මෙලෝ රහකට නැතුව වාහන එලවන උන්ටනම් හොදයි

    මම ගාවත් එකක් fd1 තිබ්බ. ඕකේ ටොප් ඇන්ජින් මවුන්ට් එක ඉක්මනට යනවා. ඒක ගිහාම ස්ටීරින් වීල් එකටත් දෙදිරිල්ල දැනෙනවා. දැනෙන්න ගත්ත ගමන් ඒක මාරු කරලා දාපන්. කාර් එක වැල වෙනවා එහෙම දිව්වොත්. එකේ ඒක ප්‍රසිද්ද ෆෝල්ට් එකක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්..

    සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ.. :no::no::no:

    සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක.. :):)

    ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි... :lol::lol::lol:

    හොඳයි නේ මගේ අයිඩියා එක???

    අනිවා මල්ලි.. කොල්ලෙක්ට අතේ තියෙන ගානට ආතල් ගන්න කාර් එකක්නම් සිවික් තමා. අකෝඩ් (එකෝඩ් ) එකත් පට්ට. ඒත් ලංකාවේ මාකට් නෑ

    කොටසක් එකතු කරන්නම් මචන් FD1 එක 15-16 තෙල් කරන්නේ නෑ ලොවෙත් fd1 එකේ ලග කරන්නේ 7යි 8යි දුර උපරිමම 11යි අද්දැකීමෙන් කියන්නේ. FD4 එකේ අද්දැකීම් නැති උනත් කියන්න පුලුවන් පවර් ටු වෙයිට් රේශියෝ එකත් එක්ක FD1 එකට වඩා තව ඩීංගක් තෙල් කරනවා ඇති. ලග 9ක් 9.5ක් වගේ සහ දුර උපරිමම 12ක් (මේ කියපු සේරම ගනන් ඔටෝ වල ඒවා )
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,350
    19,449
    113
    Colombo
    රත්තරං;17832853 said:
    ඔව් බන්, තෙල් බලාන වාහන දුවන්න බෑ. ඔන්න මෙලෝ රහකට නැතුව වාහන එලවන උන්ටනම් හොදයි

    මම ගාවත් එකක් fd1 තිබ්බ. ඕකේ ටොප් ඇන්ජින් මවුන්ට් එක ඉක්මනට යනවා. ඒක ගිහාම ස්ටීරින් වීල් එකටත් දෙදිරිල්ල දැනෙනවා. දැනෙන්න ගත්ත ගමන් ඒක මාරු කරලා දාපන්. කාර් එක වැල වෙනවා එහෙම දිව්වොත්. එකේ ඒක ප්‍රසිද්ද ෆෝල්ට් එකක්

    Thanks for that info,

    මාත් FD1 manaual එකක් තමයි හෙවුවේ ඒවුනාට ලංකාවෙ මැනුවල් ඒවා අතේ ඇඟිලි ගානට වගේ තියනවා කියලා තමයි දැනගන්න ලැබුනෙ ඒක නිසා තමයි FD4 එකකට ගියේ.