Thanks for that info,
මාත් FD1 manaual එකක් තමයි හෙවුවේ ඒවුනාට ලංකාවෙ මැනුවල් ඒවා අතේ ඇඟිලි ගානට වගේ තියනවා කියලා තමයි දැනගන්න ලැබුනෙ ඒක නිසා තමයි FD4 එකකට ගියේ.
නෑ මම ගාව මැනුවල් තිබිලා නෑ. ඒකත් ඔටෝ එකක්
Thanks for that info,
මාත් FD1 manaual එකක් තමයි හෙවුවේ ඒවුනාට ලංකාවෙ මැනුවල් ඒවා අතේ ඇඟිලි ගානට වගේ තියනවා කියලා තමයි දැනගන්න ලැබුනෙ ඒක නිසා තමයි FD4 එකකට ගියේ.
මගේ ලග තියෙන්නේ 1999 VIRS එකක්. Purple color Auto. ගන්නකොට 99K දුවල තිබ්බේ. පෙට්‍රොල් කරනව පෑලෙන්න. Performance නම් කියල වෑඩක් නෑ. පට්ට යන්න දුවපු එවා තියෙන්නේ. පෙට්‍රොල් කරන හින්දා දුවනව වෑඩියි මම හිතන්නේ. මම සෑහෙන්න කාර් බෑලුව. හෑම එකම පලු යන්න දුවපුව. මේක හොයගත්තෙ අමරුවෙන්. මම මාරු කලේ rack ends විතරයි. ඒක නම් නොර්මල් EK3 එකට වඩා වෙනස්. පන්චිකාවත්තේ ටෙක් මොටොර්ස් එකෙ බඩු තියෙනව. කොහොම හරි මම පෑදපු පට්ටම වාහනේ මේක තමා

ආවා ආවා....
ගනින් 1998-2000 Civic EK3 Vi-RS (Facelift Model) එකක්... හැබැයි පුතේ ඔරිජිනල් මැනුවල් ආපු ඒවා නම් හොයන්න හිතන්න වත් එපා.. කාර් 4යි ලංකාවේම තියෙන්නේ (GL-27** / GX- 44** / අනික දන්නේ නෑ / HF-61**).. වැරදුනා...... තිබ්බේ.... එකක් මේ ලඟදි කූඩු... HF-61XX ...ඉතුරු අංක දෙක දන්නෝ දනිති... ඔව් ඔව්..කලුපාට එක තමා..
හරි විදියට Manual Convert කරපු එකක් ගනින්.. නැත්තන් ඔටෝ එකත් අවුලක් නෑ.. Original කන්ඩිෂන් තියෙන එකක් ගනින්.. මොඩිෆයි කරපුවට අතවත් තියන්න එපා.. 1998-2000 EK3 එකේ ABS, Dual Air Bags, All four Wheel Disc Brakes, 15 inch Enkei alloys එනවා.. තව Reading Lamps, Black and Blue Colour Seats තියෙනවා.. Center Console එකයි Power Shutter Switches හදල තියෙන්නේ Carbon Fiber Look එක එන්න.. ඔය ඔක්කොම නැත්තන් පුතේ එක ඔරිජිනල් Vi-RS එකක් නෙමෙයි... තව ඉස්සරහ Strut Bar එකක් එනවා කොම්පනියෙන්ම හයි කරලා.. තව Speedo Meter එකේ RS කියල ගහල තියෙනවා..
එහෙම නැත්තන් Vi එකක් ගනින්.. එකේ එන්නේ D15B Vtec එන්ජින් එක. ඒකෙ නම් මැනුවල් එකක් හොයා ගන්න පුළුවන්.. තව තියෙනවා EXI මොඩල් එක.. ඒක එපා.. VTEC නෑ EXI එකේ.. තව එනවා Mi කියල එකක්... CVT ගියර්බොක්ස් එකක් එක්ක.. නිකන් දුන්නත් ගන්න එපා..
එහෙමත් නැත්තන් ES3 එකක් හරි ES5 එකක් හරි ගනින්... ES3 එකක් නම් වඩාත් සුපිරියි (RS)... ES3 එක 1.7 VTEC , ES5 එක 1.6 VTEC..
මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්..Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..
පුද්ගලිකව FD සීරීස් එක ගැන මගේ පැහැදීමක් නෑ...
ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්..
සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ..
සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක..
ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි...![]()
හොඳයි නේ මගේ අයිඩියා එක???
මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්.. Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..
Bro ... mokkada Honda CVT nathiwa thiyena Gear box eka (Auto)..![]()
මේ වගේම තමා මචන්. but මේක නෙමේ
මොකක් ගත්තත් CVT ඒවා නම් ගන්න එපෝ.. ඊට වඩා හොදයි උබ ළමයි 4ක් 5ක් ඉන්න ගෑනියෙක් බැඳ ගනින්.. Honda CVT (Honda Name = Multi Matic) ගියර්බොක්ස් එක අන්තිමයි..
Bro ... mokkada Honda CVT nathiwa thiyena Gear box eka (Auto)..![]()
රත්තරං;17832060 said:ES8 එකේ එන්නේ 1500cc ඇන්ජිම. ES5 කියන්නේ ජැපෑන් මේඩ් එක්ස්පෝර්ට් මොඩල් එක, මේක තමයි මචන් ලංකාවට ඒජන්ට් හරහා ආවේ. ඩී16වබ්ලිව්7 කියන 1600cc ඇන්ජිම තමා මේකේ තියෙන්නේ. ඔය Vti කියන්නෙත් ES5 එකටම තමා ES රේන්ජ් එකේ. ඕකේ ආවේ නෝර්මල් සීවීටී නැති ගියර් බොක්ස් එකක්. සාමාන්නෙන් ඩෙක්ස්ට්‍රොන් ෆ්ලුඉඩ් ටයිප් ගියර් බොක්ස් මේන්ටේන් කරන්න ලේසියි. අන්න ඒ නිසයි ES5 එක මාකට් උනේ, හැබැයි මේ ගියර් බොක්ස් එක නිසා තෙල් වැඩ කිරිල්ලනම් චුට්ටක් අඩුයි. ES5 එකේ තියන එකම එක අව්ල ES8 එකටයි ES1 එකටයි අඩුවෙන් තෙල් චුට්ටක් පිච්චෙන එක විතරමයි. ඒකට තව හේතුවක් තියෙනවා ES5 එකේ එන්නේ හයිඩ්‍රොලික් පවර් ස්ටෙරින්. හැබැයි එකත් අර කලින් කිව්ව වගේම ඇන්ජිමට අමතර බරක් එකතු කලාට මේන්ටේන් වලදි සාක්කුවට ව්වාසියි.EPS ටිකක් කල් යද්දි බෙලෙක් ටින් එකක් වගේ සද්දේ. ES8 එකෙයි ES1 එකෙයි එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්, ඒ වගේම ඒ දෙකේ එන මල්ටිමැටික් ගියර් බොක්ස් දෙක සම්පූර්න මරන දෙකක් හරියට මේන්ටේන් කලේ නැත්නම්. මේන්ටේන් කලත් දැන් වයසත් එක්ක ඒවට බබා හම්බ වෙන්න ලගයි.. ES5 එකක් එලවලා බලපන් ES8 එකටයි ES1 එකටයි දෙකටම වඩා පට්ට. විශේශෙන්ම මේන්ටේන් කොස්ට් එක හුගක් අඩුයි අර ජරාවල් දෙකට වඩා. අනික් කාරනේ ලංකාවට ගැලපෙන රේන්ජ් එකේ පට්ටම කාර් හුගාක් වෙලාවට එන්නේ ඒජන්ට් හරහා මචන්. ඔය KDH එකෙත් LH කියල එකක් ආවා ඒජන්ට් හරහා ඒක KDH එකට වඩා සිය ගුනයක් හොදයි. ඩොල්ෆින් එකේ ඇන්ජින් ගියර් බොක්ස් මයි. ඇක්සියෝ එකයි 141 එකය්ටි ගත්තත් අපේ මෝඩයෝ 141 එකට වස්ඩා ඇක්සියෝ මාකට් කරන් උන්නට ලංකාවට ගැලපෙන පට්ටම කාර් එක 141 එක.
ES 1 - Japanese domestic model. 1.5 Lt . SOHC machine ,EPS, fabric interior
ES 5 - බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ආපු එක. 1.6 Lt, Hydrolic power steering, VTi machine, Leather interior. Fender strip right around door panels. මේකේ ෆැබ්රික් ඉන්ටීරියර් එක ගනින් බලලා
ES 8 -මේකත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආවා. හැබැයි මෝලයි පවර් ස්ටීරියනුයි (EPS) වෙනස් 1.5 Lt, SOHC machine.
(සිංහල යුනිකෝඩ් එකෙන් මොනව හරි ලියද්දි ඉංග්‍රීසි අකුරු කොටන්න ගිහාම අල්ලා දෙවියන් සිහි වෙනවා)![]()
අවුල් තමා. But performance ඔනේ නම් තෙල් වෑඩ කරන්න ඔනේ නම් multimatic තමා. gera box repair cost එක උපරිම 55K යයි. ඒකත් නඩත්තු නොකර කාලයක් දිව්වම. ගන්නවනම් CVT එකක් ගනින්. නෑත්නම් Manual එකක් ගනින්

Thanks machan, godak mahansi wela in detail daala thiyanawa reply eka.රත්තරං;17832060 said:ES8 එකේ එන්නේ 1500cc ඇන්ජිම. ES5 කියන්නේ ජැපෑන් මේඩ් එක්ස්පෝර්ට් මොඩල් එක, මේක තමයි මචන් ලංකාවට ඒජන්ට් හරහා ආවේ. ඩී16වබ්ලිව්7 කියන 1600cc ඇන්ජිම තමා මේකේ තියෙන්නේ. ඔය Vti කියන්නෙත් ES5 එකටම තමා ES රේන්ජ් එකේ. ඕකේ ආවේ නෝර්මල් සීවීටී නැති ගියර් බොක්ස් එකක්. සාමාන්නෙන් ඩෙක්ස්ට්‍රොන් ෆ්ලුඉඩ් ටයිප් ගියර් බොක්ස් මේන්ටේන් කරන්න ලේසියි. අන්න ඒ නිසයි ES5 එක මාකට් උනේ, හැබැයි මේ ගියර් බොක්ස් එක නිසා තෙල් වැඩ කිරිල්ලනම් චුට්ටක් අඩුයි. ES5 එකේ තියන එකම එක අව්ල ES8 එකටයි ES1 එකටයි අඩුවෙන් තෙල් චුට්ටක් පිච්චෙන එක විතරමයි. ඒකට තව හේතුවක් තියෙනවා ES5 එකේ එන්නේ හයිඩ්‍රොලික් පවර් ස්ටෙරින්. හැබැයි එකත් අර කලින් කිව්ව වගේම ඇන්ජිමට අමතර බරක් එකතු කලාට මේන්ටේන් වලදි සාක්කුවට ව්වාසියි.EPS ටිකක් කල් යද්දි බෙලෙක් ටින් එකක් වගේ සද්දේ. ES8 එකෙයි ES1 එකෙයි එන්නේ ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටීරින්, ඒ වගේම ඒ දෙකේ එන මල්ටිමැටික් ගියර් බොක්ස් දෙක සම්පූර්න මරන දෙකක් හරියට මේන්ටේන් කලේ නැත්නම්. මේන්ටේන් කලත් දැන් වයසත් එක්ක ඒවට බබා හම්බ වෙන්න ලගයි.. ES5 එකක් එලවලා බලපන් ES8 එකටයි ES1 එකටයි දෙකටම වඩා පට්ට. විශේශෙන්ම මේන්ටේන් කොස්ට් එක හුගක් අඩුයි අර ජරාවල් දෙකට වඩා. අනික් කාරනේ ලංකාවට ගැලපෙන රේන්ජ් එකේ පට්ටම කාර් හුගාක් වෙලාවට එන්නේ ඒජන්ට් හරහා මචන්. ඔය KDH එකෙත් LH කියල එකක් ආවා ඒජන්ට් හරහා ඒක KDH එකට වඩා සිය ගුනයක් හොදයි. ඩොල්ෆින් එකේ ඇන්ජින් ගියර් බොක්ස් මයි. ඇක්සියෝ එකයි 141 එකය්ටි ගත්තත් අපේ මෝඩයෝ 141 එකට වස්ඩා ඇක්සියෝ මාකට් කරන් උන්නට ලංකාවට ගැලපෙන පට්ටම කාර් එක 141 එක.
ES 1 - Japanese domestic model. 1.5 Lt . SOHC machine ,EPS, fabric interior
ES 5 - බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් හරහා ආපු එක. 1.6 Lt, Hydrolic power steering, VTi machine, Leather interior. Fender strip right around door panels. මේකේ ෆැබ්රික් ඉන්ටීරියර් එක ගනින් බලලා
ES 8 -මේකත් ලංකාවට බ්‍රෑන්ඩ් නිව් ආවා. හැබැයි මෝලයි පවර් ස්ටීරියනුයි (EPS) වෙනස් 1.5 Lt, SOHC machine.
(සිංහල යුනිකෝඩ් එකෙන් මොනව හරි ලියද්දි ඉංග්‍රීසි අකුරු කොටන්න ගිහාම අල්ලා දෙවියන් සිහි වෙනවා)![]()

bro mage gawa thiyenne ek3 99 auto .. Gear box eka CVT multimetic ...
auto ewa Rapair karanta pulueanda
රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
අවුල් තමා. But performance ඔනේ නම් තෙල් වෑඩ කරන්න ඔනේ නම් multimatic තමා. gera box repair cost එක උපරිම 55K යයි. ඒකත් නඩත්තු නොකර කාලයක් දිව්වම. ගන්නවනම් CVT එකක් ගනින්. නෑත්නම් Manual එකක් ගනින්

umba waradi ban car hariyatama 7k tiyanawa ban danna wediyata kandy wala tiyenne dekai GL silverekai H unber sudu ekai witari thawa sigiriya hotel ekka wada karana ekkenek gawa tiyanawa eka G number ekak thawa H nuber silver ekak tiyanawa colombo wala.![]()

) .. 

ඒ කේස් එක ශේප් කරගත්තා... ඔය සීගිරියේ වැඩ කරන කෙනාගේ එකත් දන්නවා.. ඒක Chipped ECU දාපු එකක් Colombo-Seegiriya ට්‍රිප් එකේදී 17-19 Kmpl කරනවා a/c දාලත්.. 

තව එකක් තියෙනවා ඔරිජිනල් මැනුවල් ආපු Vi-RS එකක්.. ඒක ගැන දන්නේ නෑ...
ආරංචියක් ආව ආයෙම විකුනනවා කියලා 27කට.. එන්ජිම තෙල් නානවා කියලයි ආරංචි.. EK9 Type R නම් දෙකයි තියෙන්නේ.. දෙකම දැන් තියෙන්නේ කොළඹ.. එකක් සුදු පාට HS නොම්මරයක්.. ඒකෙ නම් රවුමක් ගිහින් තියෙනවා.. පස්සේ වෙලාවක වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්.. අනික J නොම්මර කහ පාට කළු බොනට් එකක් තියෙන එක.. කලින් තිබ්බේ නුවර.. 

Vi-RS එන්ජිම දාලා Chipped ECU දාපු එකක්..
උගෙත් එක්ක වාහනේ යන හැම එකම නැගල විනාඩි 5ක් යනකොට සීට් බෙල්ට් දාගන්නවා.. 

අයිතිකාරයා එළකිරියේ ඉන්නවා.. කට්ටිය ඔක්කොම ඌට හොන්ඩා අනාතයා කියල තමා කියන්නේ.. උගේ අනාගත බලාපොරොත්තුව EK3 එකක් අරන් B20 Vtec එන්ජිමක් දාල Y60 අනාතයයි, පොල්වත්ත අන්කල්වයි, සිවික් එක ඉස්සරහ දන ගස්සවන එක.. 

Off - Topic,
Honda civic ekai Lancer EX ekai atharin thoragannawanam mkkd wadiya hnda (Driving Pleasure, Performance) btw total car noob here

අනේ මන්ද බන්... මට නම් හම්බුනේ කාර් 4යි.. උබ ඔය කියන නුවර තියෙන Silver Colour GL නොම්මර තියෙන එක මගේ යාලුවෙක්ගෙ.. අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක්ගේ.. එකේ ගිහින් තම තනි ඉර කපල අද උසාවි දැම්මේ (වීරඟුල පොලිසිය ...) ..
ඒ කේස් එක ශේප් කරගත්තා... ඔය සීගිරියේ වැඩ කරන කෙනාගේ එකත් දන්නවා.. ඒක Chipped ECU දාපු එකක් Colombo-Seegiriya ට්‍රිප් එකේදී 17-19 Kmpl කරනවා a/c දාලත්..
අනිත් මන් කිව්ව HF කළු පාට එක ගිය අවුරුද්දේ මැයි මාසේ වගේ ඇක්සිඩන්ට් උනා.. කාර් එක කෑලි දෙකට කැඩුන.. අයිතිකාරයා St.Peter's College එකේ Old Boy කෙනෙක්.. නම කියන්න බෑ.. පොත තියෙනවා.. ගන්න පුළුවන් ලක්ෂ 9.50 කට..තව එකක් තියෙනවා ඔරිජිනල් මැනුවල් ආපු Vi-RS එකක්.. ඒක ගැන දන්නේ නෑ...
තව HS නොම්මර සුදු පාට EK4 SIR Sedan එකක් තියෙනවා.. ලංකාවේ තියෙන එකම SIR Sedan එක..මේ දවස් වල අතින් අතට යනවා වාහනේ..ආරංචියක් ආව ආයෙම විකුනනවා කියලා 27කට.. එන්ජිම තෙල් නානවා කියලයි ආරංචි.. EK9 Type R නම් දෙකයි තියෙන්නේ.. දෙකම දැන් තියෙන්නේ කොළඹ.. එකක් සුදු පාට HS නොම්මරයක්.. ඒකෙ නම් රවුමක් ගිහින් තියෙනවා.. පස්සේ වෙලාවක වීඩියෝ එක අප්ලෝඩ් කරන්නම්.. අනික J නොම්මර කහ පාට කළු බොනට් එකක් තියෙන එක.. කලින් තිබ්බේ නුවර..
අමතක උනා.. ඔය කූඩු උන HF No එකත් Chipped ECU දාපු එකක්...
තව නුවර තියෙනවා EG8 එකක් 19-XXXX...Vi-RS එන්ජිම දාලා Chipped ECU දාපු එකක්..
උගෙත් එක්ක වාහනේ යන හැම එකම නැගල විනාඩි 5ක් යනකොට සීට් බෙල්ට් දාගන්නවා..
අයිතිකාරයා එළකිරියේ ඉන්නවා.. කට්ටිය ඔක්කොම ඌට හොන්ඩා අනාතයා කියල තමා කියන්නේ.. උගේ අනාගත බලාපොරොත්තුව EK3 එකක් අරන් B20 Vtec එන්ජිමක් දාල Y60 අනාතයයි, පොල්වත්ත අන්කල්වයි, සිවික් එක ඉස්සරහ දන ගස්සවන එක..
දැන් ඇවිල්ල කුරු කුරු ගාලා මරුවිකලෙන් කියවලා මිනිහා මරුන ගෑනි වගේ අඬයි, වැළපෙයි, විලාප තියයි...![]()