ඔච්චර පරන ඕන නෑ, අවුරුදු 15කට 20කට විතර කලින් ආපු වාහන වලට මොකෝ වුනේ බන්. ඒ කාලෙ පාරේ සෑහෙන්න දැකපු වාහන ඇත්තටම මොකද වෙන්නෙ. මුහුදට දානවද?
ටවුන් ඒරියා වල අලුත් වාහන ටික තියනවා
ටික ටික පරණ වෙද්දි පරණ වාහන ටික ගම් වලට move වෙනවා
හේතුව ටවුන් වල අයට ගොඩක් වෙලාවට අලුත් වාහන ගන්න වත්කම් තියනවා
ටික ටික ඈතට යද්ද්දි ඒක අඩුයි එතකොට වාහනත් ටික ටික පරණ ඒව තමයි ගම් වලට යන්නෙ ගොඩක්ම ගම් ඇතුලට යද්දි පරන වාහන හම්බෙන්නෙ ඒකයි
උදාහරනෙකට ටාටා නැනෝ එකට මොකද වුනේ? කෝ චෙරි කිව් කිව්? කෝ ජූක්?
ටවුන් වලින් ඈතට යද්දි Nano, Cherry QQ, Juke තියනවා
ඕව කොහොමත් වාහන ටිකයි ආවෙ ඒව ටවුන් ටිකේ තිබුනා ටවුන් වල එකට සේරම තියන නිසා වාහන ගොඩක් වගේ පෙනුනට රට පුරා පැතිරෙද්දි අර ඩෙන්සිටි එක අඩු වෙලා යනවානේ
මම Nano, Cherry QQ තාම පාරෙ දකිනවා ඉඳලා හිටලා
Juke කැත උනාට නරක කාර් එකක් නෙමෙයිනේ.දන්න තරමට ඒක මිකැනිකලි හොඳ කාර් එකක්
------
Post added on Jun 29, 2026 at 12:34 PM