Honda Dio එකක් තියේනම් කියපන්කො බන්, රෝද හතරක් දැන්ම ගන්න පුලුවන් කමක් නෑ වගේ මේ රටේ තත්වෙ එක්ක, ඩියෝ එකක් ගන්න බැලුවෙ එදිනෙදා වැඩ ටික කරගන්න, මොකද බස් එහෙමත් නෑනෙ හරියට. මොනවද සමාන්යෙන් සලකා බැලිය යුතු කරුනු? බයික් එක හොඳයි නේද?
Dio ekak 3 panala
සෙකන්ඩ් හෑන්ඩ්ඒක නේන්නම් බන් මාත් මේ බැලුවෙ, පිස්සු කොරනෙ, මේ යක්කු රටට කරපු දෙයක්![]()
ganan epa ban parts hoyaganna amaruiranomoto eka awlda ban.math 1k hoyanawa
leda enawada ban ewage godakganan epa ban parts hoyaganna amarui
උඹ කියන්නෙ මචං අනිත්වා අඩුයි කියලා දdio eka patta gananne ban kiyanne anith scooter brand ekka gaththama
ඔව් බංසෙකන්ඩ් හෑන්ඩ්
අනේ චාටර් බං, අපේ එකෙක් ගත්ත අර GN එක වගේ එක. අඩුවට දුන්නෙranomoto eka awlda ban.math 1k hoyanawa
හේතුව මචංDio ekata wada grazia eka hondai
ඒක විතරයි මට ටිකක් වැදුන ස්කූටි එකට තියෙන්නෙ, උඹ recommend කරන වෙන මොනවා හරි තියනවනම් කියපං මචංAi dio ekak ma balanne?
කීයද ෆොටෝස් විස්තර inbox දාපන්කො මචංHonda Dio BFX ekak thiyanawa
2017
onlight
ඩියො එකක්ම හොයන්නෙ ඇයි? දවසට කොච්චර දුර යනවද?
වැඩට යන්න මොකක් හරි බයික් එකක්ද බලන්නෙ, clutch බයික් සෙට් නැද්ද
නෑ මන් මෙ නිකන් අහන්නෙ
උඹ කියන්නෙ මචං අනිත්වා අඩුයි කියලා ද
නෑ මචන් වැඩට යන්න නෙමේ, සතියටම කිලෝමීටරයක්,2ක් වගේ සෙට් වෙයි ඕන්නං. ඔය ටවුන් එකට එහෙම යාගන්න මචං. මාසෙකට සැරයක් 2k නම් දුර ගමනක් සෙට් වෙයි. ඇයි dio චාද
