Honda Dio එකක් එහෙම නැතෙයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Honda Dio එකක් තියේනම් කියපන්කො බන්, රෝද හතරක් දැන්ම ගන්න පුලුවන් කමක් නෑ වගේ මේ රටේ තත්වෙ එක්ක, ඩියෝ එකක් ගන්න බැලුවෙ එදිනෙදා වැඩ ටික කරගන්න, මොකද බස් එහෙමත් නෑනෙ හරියට. මොනවද සමාන්යෙන් සලකා බැලිය යුතු කරුනු? බයික් එක හොඳයි නේද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    dio eka patta gananne ban kiyanne anith scooter brand ekka gaththama
    උඹ කියන්නෙ මචං අනිත්වා අඩුයි කියලා ද


    සෙකන්ඩ් හෑන්ඩ්
    ඔව් බං 😥
    ranomoto eka awlda ban.math 1k hoyanawa
    අනේ චාටර් බං, අපේ එකෙක් ගත්ත අර GN එක වගේ එක. අඩුවට දුන්නෙ
    Dio ekata wada grazia eka hondai
    හේතුව මචං
    Ai dio ekak ma balanne?
    ඒක විතරයි මට ටිකක් වැදුන ස්කූටි එකට තියෙන්නෙ, උඹ recommend කරන වෙන මොනවා හරි තියනවනම් කියපං මචං

    Honda Dio BFX ekak thiyanawa
    2017
    onlight
    කීයද ෆොටෝස් විස්තර inbox දාපන්කො මචං
    ------ Post added on Oct 24, 2021 at 9:42 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඩියො එකක්ම හොයන්නෙ ඇයි? දවසට කොච්චර දුර යනවද?
    වැඩට යන්න මොකක් හරි බයික් එකක්ද බලන්නෙ, clutch බයික් සෙට් නැද්ද



    නෑ මන් මෙ නිකන් අහන්නෙ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    ඩියො එකක්ම හොයන්නෙ ඇයි? දවසට කොච්චර දුර යනවද?
    වැඩට යන්න මොකක් හරි බයික් එකක්ද බලන්නෙ, clutch බයික් සෙට් නැද්ද



    නෑ මන් මෙ නිකන් අහන්නෙ


    නෑ මචන් වැඩට යන්න නෙමේ, සතියටම කිලෝමීටරයක්,2ක් වගේ සෙට් වෙයි ඕන්නං 🥴🤣. ඔය ටවුන් එකට එහෙම යාගන්න මචං. මාසෙකට සැරයක් 2k නම් දුර ගමනක් සෙට් වෙයි. ඇයි dio චාද
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    උඹ කියන්නෙ මචං අනිත්වා අඩුයි කියලා ද

    me tikema scooter heuwa ban. aurudda usage eka baluwama anith brand ganan adui. aduwatama set une hero maestro ekai aprilia ekai. maestro eke leda enawa kiyala godak eun kiuwa ganna epa kiyala. BI number thiyanwa 3 aduwen yanawa. aprilia bike eka hoda unata parts nathi siddyak thiyanwa. geneth abans un meta kalin chinese bike ehema genawa ee wala kalith na hoyuanna dan.
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Dio eka patta. Gana thama wadi.

    Habai parts tynwa hama thama, Ledath na wadiya.

    CT100 wage nm 3ta aduwen ganna puluwan
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නෑ මචන් වැඩට යන්න නෙමේ, සතියටම කිලෝමීටරයක්,2ක් වගේ සෙට් වෙයි ඕන්නං 🥴🤣. ඔය ටවුන් එකට එහෙම යාගන්න මචං. මාසෙකට සැරයක් 2k නම් දුර ගමනක් සෙට් වෙයි. ඇයි dio චාද

    ආහ් එහෙනන් කමක් නෑ, :D

    නෑ මන් GN එකක් ගන්න කියන්න හැදුවෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,983
    113
    34
    Kalutara
    වෙලාවට කොරෝනා එන්න කලින් 90කට ප්ලැටිනා කෑල්ලක් බස්ස ගත්තේ. නැත්තන් ඒකත් නෑනේ. 😎
     
    • Like
    Reactions: allrights and NRTG