Honda Dio|හොන්ඩා|

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    maath me dawaswala honda dio bike ekak hoyagenai inne. honda dio 2012 model eka lankawe thiyenawada ?

    elaela

    lankawe thiyena scooty pep wage scooters gaanu model wunata kollonta galapena vidihe elakiri scooters mehe thiyenawa. honda dio eka kollonta hondai. yamaha mio sporty saha honda vario wani honda jaathiye scooters lankawe naha. indiyawen gannana kabal gaanu model thamai lankawe thiyenne. lankawe thiyena p*nna scooters athare kollekuta padagena yanna puluwan scooter ekakata thiyenne honda dio eka witharai. automatic scooters thiyena kaaleka cluth alla alla yana indian bike use karana eun lankawe godak innawa. ape eunta kawada mole padaida danne naha. ape rate eun hithagena inne scooters thiyenne kellonta witharai kiyala. kollonta galapena vidihe scooters lankawe naha. dio eka witharai kollekuta padang yanna puluwan scooter ekakata thiyenne.

    lankawe kawruhari maha parimanen kollonta galapena vidihe scooters thailand indonesia saha japanen gennanawanam hondai.

    oba hari..

    eww ස්කූටර් sucks..

    :angry::angry::angry::P
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඕව ගන්න එපා බන්. scooter එකක් ගන්නම ඕනනම් Dio එක හොදයි. අනිත් ඒවා cha max
     
    onlinevisa

    Member
    May 15, 2012
    11
    1
    0
    New-Honda-Dio-2.jpg
     
    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    රත්තරං;12691246 said:
    හැමදාම කියනවා වගේ.. අදත් කියන්නේ ස්කූටර් ගන්න එපා බන්,,,
    මොන මගුලකටද බන් ඔය මෙලෝරහක් නැති බෝට්ටු සල්ලි දීලා ගන්නේ..
    අනික කොල්ලෙක් වෙලත්??????

    dsc0029sj.jpg

    :yes::yes::yes::yes:කොල්ලෙක් ස්කුටියක් පදිනවා කියන්නෙ නිකන් බ්‍රෙසියර් 1ක් අදිනවා වගේ වැඩක්:lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    dsc0029sj.jpg

    :yes::yes::yes::yes:කොල්ලෙක් ස්කුටියක් පදිනවා කියන්නෙ නිකන් බ්‍රෙසියර් 1ක් අදිනවා වගේ වැඩක්:lol::lol::lol::lol:

    haha DPMC marketting tricks. don't rely on ad. buy which one really useful for you.

    bike eka ganna oni ban ape awashathawaya anuwa. gedarata badu genna hornet ekak aragena hari yanne na ne. uuta oni scooter ekak nam, ekata pulsar ekak aran wadak na ne.

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    රත්තරං;12691246 said:
    හැමදාම කියනවා වගේ.. අදත් කියන්නේ ස්කූටර් ගන්න එපා බන්,,,
    මොන මගුලකටද බන් ඔය මෙලෝරහක් නැති බෝට්ටු සල්ලි දීලා ගන්නේ..
    අනික කොල්ලෙක් වෙලත්??????

    adooo kalekin dakke. moko dan tread danne natte ?
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඈ බං සිරාජ් උඹට මක් වෙලාද මේ ස්කූටරයක් ගන්නේ. ඔය ගෑනු බයික් ගන්නේ නැතුව ගනින් ටිකක් ලොකු බයික් එකක්.:no::no::no::dull:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    anith scooter 1 baladdi Dio 1 thama hoda. 45k withara thel karanawalu.

    ne machan man ewwa 35 30 wage lu

    එතකොට බන් ල0කවේ කීදෙනෙක් චීත්ත රෙදි ඇඳන් පාරේ යනවද :lol: :P

    ස්කූටර් හොඳ නැත්නම් ස්කූටරයක මිලට ගන්න පුලුවන් කොල්ලෙකුට මැච් වෙල බයික් එක මොකක්ද :)

    :lol::lol::lol:
    math oka ganna hitiye.passe pleasure eka gaththa.okata wada 10k aduyi saha issaraha cabiya nethi nisa.:)

    ha ela.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    එතකොට බන් ල0කවේ කීදෙනෙක් චීත්ත රෙදි ඇඳන් පාරේ යනවද :lol: :P

    ස්කූටර් හොඳ නැත්නම් ස්කූටරයක මිලට ගන්න පුලුවන් කොල්ලෙකුට මැච් වෙල බයික් එක මොකක්ද :)

    ඔය චීත්ත රෙදි විකුණලා කොල්ලෝ පදින Bike එකක් ගතු දවසට උට වෙනස දැනේවි Gear 4 තියන Clutch එකක් තියන Bike එකක් ගනින් ගනකොට අඩුම තරමේ මා ලග වර්ග 3 Bike තියනවා එකයි කියනේ HONDA JADE / hero honda pleasure / HONDA CG 125
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    lankawe thiyena scooty pep wage scooters gaanu model wunata kollonta galapena vidihe elakiri scooters mehe thiyenawa. honda dio eka kollonta hondai. yamaha mio sporty saha honda vario wani honda jaathiye scooters lankawe naha. indiyawen gannana kabal gaanu model thamai lankawe thiyenne. lankawe thiyena p*nna scooters athare kollekuta padagena yanna puluwan scooter ekakata thiyenne honda dio eka witharai. automatic scooters thiyena kaaleka cluth alla alla yana indian bike use karana eun lankawe godak innawa. ape eunta kawada mole padaida danne naha. ape rate eun hithagena inne scooters thiyenne kellonta witharai kiyala. kollonta galapena vidihe scooters lankawe naha. dio eka witharai kollekuta padang yanna puluwan scooter ekakata thiyenne.

    lankawe kawruhari maha parimanen kollonta galapena vidihe scooters thailand indonesia saha japanen gennanawanam hondai.

    උබ ඔය කියන්නේ "කොල්ලන්ටත් ගැලපෙන ජංගි තියෙනවා" වගේ කතාවක් බන්

    පදිනවනම් "බයික්" එකක් ගනින් කොල්ලෝ. උබේ හොදටයි කියන්නේ