dfcvb
ivk Junior member Feb 19, 2015 309 16 18 Apr 4, 2017 #22 රත්තරං;21415585 said: ශෝක් ස්කූටරේ නංගි.. කාන්තා ඔයාලගේ අවශ්‍යතා අදුනාගෙන හැදුවට කෝ රෝස පාට එකක් නෑනේ? Click to expand...
රත්තරං;21415585 said: ශෝක් ස්කූටරේ නංගි.. කාන්තා ඔයාලගේ අවශ්‍යතා අදුනාගෙන හැදුවට කෝ රෝස පාට එකක් නෑනේ? Click to expand...
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Apr 5, 2017 #23 me oka lease dala ganwanm mata kynna mm wade set karala dennm
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,770 113 සිංහලයේ Apr 6, 2017 #24 ȜMA X;21416380 said: මේකේ ඩියෝ ඒවා මේවා දාන්න එපා බන්. මේකේ ඔය පොඩි පොඩි බයික් කෑලි පදින උන් නැ. ඔක්කොම හයි කාලාස් බඩු ඉන්නේ. කෙලින්ම prado / montero පදින හයි පයි අයියලා ඉන්නේ. උන් බයික් ගත්තත් කෙලින්ම ලක්ෂ 8 / 12 හේ ජපන් බයික්ස් ටමා ඉතින් ඕවා දාල නිකන් එලකිරිය චාටර් කරන්න එපා Click to expand... ඔන්න කිව්ව ගොන් කතාවක්. ඔය ඉන්දියන් ගෑනු ඉන්දියන් ස්කූටර් වලට වඩා අඩුවට තව ඉන්දියන් බයික් කොච්චර තියෙනවද
ȜMA X;21416380 said: මේකේ ඩියෝ ඒවා මේවා දාන්න එපා බන්. මේකේ ඔය පොඩි පොඩි බයික් කෑලි පදින උන් නැ. ඔක්කොම හයි කාලාස් බඩු ඉන්නේ. කෙලින්ම prado / montero පදින හයි පයි අයියලා ඉන්නේ. උන් බයික් ගත්තත් කෙලින්ම ලක්ෂ 8 / 12 හේ ජපන් බයික්ස් ටමා ඉතින් ඕවා දාල නිකන් එලකිරිය චාටර් කරන්න එපා Click to expand... ඔන්න කිව්ව ගොන් කතාවක්. ඔය ඉන්දියන් ගෑනු ඉන්දියන් ස්කූටර් වලට වඩා අඩුවට තව ඉන්දියන් බයික් කොච්චර තියෙනවද
Friendly HACKER Well-known member May 19, 2015 3,027 243 83 සිරිල😍කාවේ Apr 6, 2017 #26 Kalin eka hodai wage
EXECUTOR Member Oct 11, 2015 642 144 0 Apr 6, 2017 #27 රත්තරං;21415676 said: මල්ලි ජොකාගේ රෙද්ද ගනකම්, ඉලස්ටික් එකත් හයියයි, දාඩිය දානවා වැඩී.. මේ ග්‍රීස්මෙත් එක්ක පෑන්ටි ඇන්දොත් මොකෝ? Click to expand... meka nam kari ma comment eka rep++ anna talks. ගිය සතියේ ඔය ස්කූටි මල්ලියෙක්ගේ කකුලක් තහඩුවකට එකතු කරලා ඇම්බූලන්ස් එකේ දාලා හොස්පිටල් යැව්වේ.. එතනට යනකොට කොලු බලු ස්කූටි ජෝඩු 3ක් ඇවිත් හිටිය හක්ක පලාගෙන දනහිස් හම ගහගෙන..ආසාවේ බෑ.
රත්තරං;21415676 said: මල්ලි ජොකාගේ රෙද්ද ගනකම්, ඉලස්ටික් එකත් හයියයි, දාඩිය දානවා වැඩී.. මේ ග්‍රීස්මෙත් එක්ක පෑන්ටි ඇන්දොත් මොකෝ? Click to expand... meka nam kari ma comment eka rep++ anna talks. ගිය සතියේ ඔය ස්කූටි මල්ලියෙක්ගේ කකුලක් තහඩුවකට එකතු කරලා ඇම්බූලන්ස් එකේ දාලා හොස්පිටල් යැව්වේ.. එතනට යනකොට කොලු බලු ස්කූටි ජෝඩු 3ක් ඇවිත් හිටිය හක්ක පලාගෙන දනහිස් හම ගහගෙන..ආසාවේ බෑ.