oka dagena ticket wikunannada
ai bn set eka ekka bonna gthama sinduwakahuwaki nebn ade pittani wala palu gewal wala thadeta bonna setwena ewnta nn patta

hm ow ekath hodai
eth ethin nikan pare dagena yanna bene

නෑ බං නිකන් හරි යන ගමන් වලකවත් වැටිලා අර ස්විච් එක එබිලා වොලිම් එකත් උපරීමේටම සෙට් වෙලා තියෙද්දී ඕක ඔන් උනොතින් එහෙම , සබ් එකෙන් එන වයිබ්‍රේට් එකට පදින එකාගේ කුට්ටම කීරී ගැහිලා යන හැටි මතක් වෙලා හිනා ගියා..

