honda dio

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    යකෝ උබ ඕක පැදල තියෙනවනම් ඔහොම කියන්නේ නෑ.. :) පට්ට සැපයි යකෝ යද්දි.. වාහනේක යනවා වගේ... අපේ අක්කට ගත්තේ බන්.. ගෙදර තියෙන්නේ Pulsar 135 එකක්. :) ඉස්සරහ කම්බි බ්‍රේක් නේ තියෙන්නේ... 90 ට විතර යද්දි මරු.. බ්‍රේකුත් වදිනවා බන් එහෙම අව්ලක් නෑ තාම නම්.. :rolleyes: ප්ලාස්ටික් ගොඩක් නම් තමා ෆුල් එකක් දැම්මා කෝකටත් අක්කනේ පදින්නේ....:rofl::P

    ඉතින් හරිනෙ බන්. 135 කියන්නෙ සැප බයික් එකක්ද ? ඕක අවුරුද්දක් විතර යනකොට 25ක් විතර පෙට්‍රල් කරන්නෙ. කොම්බි බ්‍රෙක් කියන්නෙ ගෑනු බ්‍රේක්නෙ. හරියට ඉස්සරහ පස්සහ ගානට ගහන්න බැරි අයට හදපු එකක්.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    යකෝ උබ ඕක පැදල තියෙනවනම් ඔහොම කියන්නේ නෑ.. :) පට්ට සැපයි යකෝ යද්දි.. වාහනේක යනවා වගේ... අපේ අක්කට ගත්තේ බන්.. ගෙදර තියෙන්නේ Pulsar 135 එකක්. :) ඉස්සරහ කම්බි බ්‍රේක් නේ තියෙන්නේ... 90 ට විතර යද්දි මරු.. බ්‍රේකුත් වදිනවා බන් එහෙම අව්ලක් නෑ තාම නම්.. :rolleyes: ප්ලාස්ටික් ගොඩක් නම් තමා ෆුල් එකක් දැම්මා කෝකටත් අක්කනේ පදින්නේ....:rofl::P

    මම පැදලා තියෙනවා බන් ඕක. උබට මාව sure නැත්තම් බයික් එක ගැන රත්තරන් ගෙන් අහපන්. කම්බි බ්‍රේක් නෙමේ බන් ඕකට කියන්නේ drum brake කියලා. උබ ඔකේ 90 ගියේ හීනෙන්ද.

    මම ගාව තියෙන්නේ pulser135 එකක් එකෙත් මම උපරිම ගිහින් තියෙන්නේ 95 ට විතරයි.
     
    Last edited:

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥

    අපෝ පල්සර් 135 එකේ 112 ට ගිහින් තියෙනවා 95 කියන්නේ නෝමල් නේ... :) ඩිඕ එකේ 90 ට යන්න බෑ කව්ද කියන්නේ ... :oo: මම නම් ගිහින් තියෙනවා ... :rolleyes:
     
    පල්සර් 135 එකේ ගානටම වගේ (DIO) ඩිඕ එකත් එනවා බන්.. :baffled: අයියා එක්ක එලවලා තියෙනවා..:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද
    අපෝ පල්සර් 135 එකේ 112 ට ගිහින් තියෙනවා 95 කියන්නේ නෝමල් නේ... :) ඩිඕ එකේ 90 ට යන්න බෑ කව්ද කියන්නේ ... :oo: මම නම් ගිහින් තියෙනවා ... :rolleyes:

    ඔයි ඉන්දියන් bike වල 100 වඩා යන්න බැ. brake sure නැහැ. මම xr250 එකක 140 ගිහින් තියෙනවා, dio එකේ උබ 90 යනවා කියන එක බොරු.
     
    Last edited:

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක

    ඔය ස්කුටර් වලින් යන උන්ගේ අලි ඔලුව. pulsar, japan bike දකින්න බැ race එකට එනවා. මෝඩ හරක් බන්, මම උන්ට ටික දුරක් යන්න දීලා එක පාර accelerate කරලා උව පාස් කරන් යනවා

    Ithin umba hithanne hena daksa kamak kiyalada?
    Umba එක පාර accelerate karala gihilla kohe hari athulla ganinko. Ethakota therei මෝඩ හරක Scooter karayada Umbada kiyala
     
    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    ඔයි ඉන්දියන් bike වල 100 වඩා යන්න බැ. brake sure නැහැ. මම xr250 එකක 140 ගිහින් තියෙනවා, dio එකේ උබ 90 යනවා කියන එක බොරු.

    හා හා හරියට එලවපු කෙනෙක් ගෙන් අහලා බලන්නකෝ... :) ඔයාගේ ටොප් ස්පීඩ් 140 ද? :rolleyes: මගේ 180 කිව්වොත් ඔයා විශ්වාස කරනවද? :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland

    ඔය ස්කුටර් වලින් යන උන්ගේ අලි ඔලුව. pulsar, japan bike දකින්න බැ race එකට එනවා. මෝඩ හරක් බන්, මම උන්ට ටික දුරක් යන්න දීලා එක පාර accelerate කරලා උව පාස් කරන් යනවා

    උබ ගාව xr එකක්ද බන් තියෙන්නෙ ?:cool::cool: එලනෙ. සිරාවට බන් මේ ස්කුටි කාරයො මගෙ බයික් එකටත් වෙට්ටු දාන්න එනව. උන් පව් ඉතින්. වැඩිය සෙල්ලන් දාන්න ආවොත්නම් ඉතින් සොරි තමා අපිත් එක්ක. නොමල් එකෙ යනකොට හිතන්නෙ යන්න බැරි හින්ද කියලද කොහෙද.මේ තියෙන්නෙ xr වලට ගේම කෝල් කරල වෙට්ටු දාපු තවත් ස්කුටි කාරයෙක්ගෙ කතාවක් :(:(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Dio eka awlak na honda bike ekak. Petrol 50-55 wage thama karanne. carpet parenam hondai. habai walawal thiyana paarawal wala nam hari yanne naha. ehema yanna ona nam TVS Jive ekak ganna. eketh clutch naha.

    ඔය ස්කුටර් වලින් යන උන්ගේ අලි ඔලුව. pulsar, japan bike දකින්න බැ race එකට එනවා. මෝඩ හරක් බන්, මම උන්ට ටික දුරක් යන්න දීලා එක පාර accelerate කරලා උව පාස් කරන් යනවා

    oya wage ewunta mama nam karanne apita uwa issaraha kara ganna ba wage pennanawa. ethakota uta maara fun ekak awith uparima accelerate karanawa dio eka. eeta passe mama gemak nathuwa adu gear ekata dala over take karala danawa. eeta passe u therun gannawa dio eke tharama. eeta passe u paduwe yanawa. balanna api ratata sewayak karanne. ;)
    samanyen scooter padina ewun awlak naha, hitapu gaman oya wage ewun innawa un padala thiyenne scooter eka witharai, ithin un hithanne ekata wada deyak naha kiyala.
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,349
    761
    113
    තොපිට මොකෑ ඒක
    ඔයි ඕවල brake නැ යකෝ උබ 50 ගිහින් එක පාර brake ගහපන් මොකද වෙන්නේ බලන්න.
    බලපන් පිටි පස්සේ රෝදේ මහත කරත්ත රෝද වගේ.
    වැටුනොත් ඔකේ plastic කැලි දැන්න උබට හෙන වියදමක් යයි.
    ඔය දැන් තෙල් කරාට තව ටික කාලෙකින් උබ එයි උදේට start කරන්න බැ කියලා. ඔකේ තෙල් කරන්නේ 40 වගේ.
    උබ ගෑනු වගේ නේ බන් auto පදින්නේ.
    උබට ct100 එකක් ගන්න තිබ්බා කොහොම ගියත් තෙල් 60+ කරනවා

    palayan buruwo yanna ehenam auto Gear Car/Van aweth genunta padinnada?
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    oya wage ewunta mama nam karanne apita uwa issaraha kara ganna ba wage pennanawa. ethakota uta maara fun ekak awith uparima accelerate karanawa dio eka. eeta passe mama gemak nathuwa adu gear ekata dala over take karala danawa. eeta passe u therun gannawa dio eke tharama. eeta passe u paduwe yanawa. balanna api ratata sewayak karanne. ;)
    samanyen scooter padina ewun awlak naha, hitapu gaman oya wage ewun innawa un padala thiyenne scooter eka witharai, ithin un hithanne ekata wada deyak naha kiyala.

    ape ofce eketh innawa dial ekak.uth loku bike ekka race giya kiyala awith kiyawanawa.wego ekak thiyenne.u kiyana widihata kelin pare uwa pass kalath trfic ekedi u yanawalu aruta hoya ganna bari wenna..:P:P:P:P:P:P:P:P:P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ape ofce eketh innawa dial ekak.uth loku bike ekka race giya kiyala awith kiyawanawa.wego ekak thiyenne.u kiyana widihata kelin pare uwa pass kalath trfic ekedi u yanawalu aruta hoya ganna bari wenna..:P:P:P:P:P:P:P:P:P

    okkoma scooter wala handle eka kotai ithin light kanu assen unath obanna puluwan. ewage awastha thiyana traffic waladi u kiyana eka aththa.

    habai ewage traffic matha bike eke performance maninawa nam scooter ekata wada foot bicycle ekath performance wadi. mokada mama dakala thiyanawa bicycle karayo pavement eketh yanawa api chater kagena traffic eke indaddi.
    un traffic light pannath policiyen awlak naha :rofl:
     
    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    අපෝ පල්සර් 135 එකේ 112 ට ගිහින් තියෙනවා 95 කියන්නේ නෝමල් නේ... :) ඩිඕ එකේ 90 ට යන්න බෑ කව්ද කියන්නේ ... :oo: මම නම් ගිහින් තියෙනවා ... :rolleyes:

    90 ta yanna puluwan....math gihin thiyenawa..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,366
    113
    ඇයි එන්නද

    උබ ගාව xr එකක්ද බන් තියෙන්නෙ ?:cool::cool: එලනෙ. සිරාවට බන් මේ ස්කුටි කාරයො මගෙ බයික් එකටත් වෙට්ටු දාන්න එනව. උන් පව් ඉතින්. වැඩිය සෙල්ලන් දාන්න ආවොත්නම් ඉතින් සොරි තමා අපිත් එක්ක. නොමල් එකෙ යනකොට හිතන්නෙ යන්න බැරි හින්ද කියලද කොහෙද.මේ තියෙන්නෙ xr වලට ගේම කෝල් කරල වෙට්ටු දාපු තවත් ස්කුටි කාරයෙක්ගෙ කතාවක් :(:(

    අඩේ උ වැටෙනවා නේද. උට මොකද වුනේ, උ වගේ පිස්සෙක් ජපන් 250cc එක්ක උ ගේම ඉල්ලන එනවා නේ. මෝඩ හරක්
     
    nick14

    Junior member
  • Sep 6, 2012
    21
    1
    8
    Colombo
    Ai machanla ubala nikan pissu wage banaganne. DIO eka hodai kiyana ewun eka padi. nathi ewun wena ekak padi. eka depend wenne padina kenata anuwa. mona wahanayak drive karath padina kena anuwa eka depend wenawa. nikan le puchcha ganna epa :)
     
    • Like
    Reactions: amila256

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland

    අඩේ උ වැටෙනවා නේද. උට මොකද වුනේ, උ වගේ පිස්සෙක් ජපන් 250cc එක්ක උ ගේම ඉල්ලන එනවා නේ. මෝඩ හරක්
    :dull::dull::dull:

    අඩු ටික කඩාගන්න ඇති.. ප්ලාස්ටික් කෑලි ටික දාන්නම යන්න අති 15ක්වත්. ඔය ස්කුටර් ගලක් උඩින් ගියත් කොන්ට්‍රොල් නෑ. මම් XR එකෙ වන්ගුවක් ගන්නකොට වැල්ලට අහු වෙලා එක පාරක් ඉස්සරහ රොදෙ ලිස්සුව සරස් ගාල. ඒත් බැලන්ස් නැති උනේ නෑ ඩබලුත් දාල. මොනව උනත් 1 වෙන්න ඕනෙ සෙෆ්ටි කියන එක. අරු XR එකේ ටයර් එකෙන් වද්දන් යන්නෙ හොදට බලන්න බයික් එකට දැනෙන්නෙවත් නෑ. අනික ස්කුටරේට වඩා මේක බර අඩුයි. 118-120kg අතර එකක් බර තියෙන්නෙ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    api padinne mewa sonnayo. thopilata koinda mewa :P

    joe.jpg
     
    Last edited:

    D-ICE

    Active member
  • Jul 16, 2008
    720
    233
    43
    okkoma scooter wala handle eka kotai ithin light kanu assen unath obanna puluwan. ewage awastha thiyana traffic waladi u kiyana eka aththa.

    habai ewage traffic matha bike eke performance maninawa nam scooter ekata wada foot bicycle ekath performance wadi. mokada mama dakala thiyanawa bicycle karayo pavement eketh yanawa api chater kagena traffic eke indaddi.
    un traffic light pannath policiyen awlak naha :rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    mama bike expert kenek newei..eth mama dakina widihata honda dio new model eka hodai..bike eka hoda nathnam wadiya wikinenne na neda?kiwwa wage walawal thiyena parawal walanam yanna ba.epa wenawa.carpet pare yanakotanam kisi awulak na.brake ehemath kiyana tharam awulak na.CT100 ekath ekka meka compare karana ekanam boru wadak..anika japan bike ekka scooter compare karala wadakuth na..
     
    Last edited: