me thread eka balanna machan 

Code:
http://www.elakiri.com/forum/showthread.php?t=1566405

http://www.elakiri.com/forum/showthread.php?t=1566405
අපේ වන්ඩිය ගත්ත ගමන් ගහපු ජායාරූපයක්
![]()
![]()
පට්ට මචං මේ තියෙන එක සුදු පාට
තැන් 3 / 4 කම බැලුව අක්කට හදිස්සි කියල ඕක ගත්තා

eka scooter karayekta podi ganthiyak dila mage reputh kapala visitor message ekakuth dala thibba![]()
![]()

eka scooter karayekta podi ganthiyak dila mage reputh kapala visitor message ekakuth dala thibba![]()
![]()
bayawela

අපේ වන්ඩිය ගත්ත ගමන් ගහපු ජායාරූපයක්
![]()
සොහොන;16291045 said:ස්කුටරේ ටවුන් වලට මාර වට්නවා කලච් නැති නිසා නිදහසේ ගමන ගමක නම් එච්චර තෙරුමක් නැ කෙල්ලො බයික් එකට ආදරය කරන්නේ නැ බන් උබට ම්සක![]()
Ithin ban roda hathare auto ewa padinneth ganudaඔයි ඕවල brake නැ යකෝ උබ 50 ගිහින් එක පාර brake ගහපන් මොකද වෙන්නේ බලන්න.
බලපන් පිටි පස්සේ රෝදේ මහත කරත්ත රෝද වගේ.
වැටුනොත් ඔකේ plastic කැලි දැන්න උබට හෙන වියදමක් යයි.
ඔය දැන් තෙල් කරාට තව ටික කාලෙකින් උබ එයි උදේට start කරන්න බැ කියලා. ඔකේ තෙල් කරන්නේ 40 වගේ.
උබ ගෑනු වගේ නේ බන් auto පදින්නේ.
උබට ct100 එකක් ගන්න තිබ්බා කොහොම ගියත් තෙල් 60+ කරනවා

Ithin ban roda hathare auto ewa padinneth ganuda
Meke watinakama thiyene ban hena loku storage space wkak thiyana hinda. Campus wage euntanam hugak watinawa. Ara start wennathi kathawanam man rhred ekaka dakka dethundenekma dala thiyanawa![]()
ඔයි ඕවල brake නැ යකෝ උබ 50 ගිහින් එක පාර brake ගහපන් මොකද වෙන්නේ බලන්න.
බලපන් පිටි පස්සේ රෝදේ මහත කරත්ත රෝද වගේ.
වැටුනොත් ඔකේ plastic කැලි දැන්න උබට හෙන වියදමක් යයි.
ඔය දැන් තෙල් කරාට තව ටික කාලෙකින් උබ එයි උදේට start කරන්න බැ කියලා. ඔකේ තෙල් කරන්නේ 40 වගේ.
උබ ගෑනු වගේ නේ බන් auto පදින්නේ.
උබට ct100 එකක් ගන්න තිබ්බා කොහොම ගියත් තෙල් 60+ කරනවා
පට්ට සැපයි යකෝ යද්දි.. වාහනේක යනවා වගේ... අපේ අක්කට ගත්තේ බන්.. ගෙදර තියෙන්නේ Pulsar 135 එකක්.
ඉස්සරහ කම්බි බ්‍රේක් නේ තියෙන්නේ... 90 ට විතර යද්දි මරු.. බ්‍රේකුත් වදිනවා බන් එහෙම අව්ලක් නෑ තාම නම්..
ප්ලාස්ටික් ගොඩක් නම් තමා ෆුල් එකක් දැම්මා කෝකටත් අක්කනේ පදින්නේ....