honda dio

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මේක හොදයිද බන් (ඩිඔ) ?
    තෙල් කරන්නේ කොහොමද ?
    ස්කුටෙර් කට්ටක් නිසා කොල්ලෝ පදිනකොට චා වගේ නැද්ද :lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෙල් කිරිල්ල ගැන නම් දන්නේ නෑ. හැබැයි ඕව එහෙම තෙල් කරන්නෙ නෑ. නරක නෑ ඕන හැබැයි.:dull:

    ඒත් මචෝ ස්කූටර් මටනම් අල්ලන ජාතියක් නෙමේ. බයික් එකක් ගන්න.ගන්නව නම් හොඳ ජපනෙක් ගන්න.:)
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    clutch thiyena bike ekak gani machan.passe kaleka wahanayak elawanna unat lesi. kello wage lesiyata clutch nethi bika ganna epa. technical side eka gana nam danne ne. samahara aya kiyanwa clutch evata wada hodai kiyala.
    ගන්න දෙයක් නෑ බන් ගෙදර තියෙනවා හම්බුනා එකක් xw නම්බෙර් එකක්. :lol: එකෙන් වැඩට යන්න ලයිසන් ගන්න ඇහුවේ :lol::lol:
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    තෙල් කිරිල්ල ගැන නම් දන්නේ නෑ. හැබැයි ඕව එහෙම තෙල් කරන්නෙ නෑ. නරක නෑ ඕන හැබැයි.:dull:

    ඒත් මචෝ ස්කූටර් මටනම් අල්ලන ජාතියක් නෙමේ. බයික් එකක් ගන්න.ගන්නව නම් හොඳ ජපනෙක් ගන්න.:)

    මටත් ස්කුටර් අල්ලන්නේ නෑ බන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක හොදයිද බන් (ඩිඔ) ?

    දන්නෑ

    තෙල් කරන්නේ කොහොමද ?

    45 විතර කරනව ඇති

    ස්කුටෙර් කට්ටක් නිසා කොල්ලෝ පිනකොට චා වගේ නැද්ද

    චා බන්
     

    Ravi Rulz

    Well-known member
  • Dec 9, 2011
    2,616
    546
    113
    31
    ♥♥..හීන ලෝකෙ..♥♥
    :lol::lol::lol: අන්න ගන්නවානම් නම්බස්

    0002064B.gif
     

    honest.miser

    Member
    Jan 19, 2014
    70
    2
    0
    ahala tina vidiyata hodai machan.. alut dio eke 55-60k wage tel wada karanawalu.. parana eke nam 35k wagelu.. kollo padinakota cha da nadda kila nam kiyanna teren na ban.