Bike පදින්න help

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    අපේ ගෙදර තියනවා ct 100 එකක් මට එක පුරුදු වෙන්න ඇසි පදින්න. මම දැකල තියනවා අයය පදිනවා.

    ස්ටාර්ට් කරල බ්‍රකේ එක අල්ලලා ගියර් එකට දාල රේස් කරාම හරි නේද? තව මොනවද කරන්න ඕනේ?
     

    Lazy Lizard

    Banned
    Sep 9, 2017
    164
    23
    0
    කටුසු ලෝකයේ
    බයික් එක උස්සපු එකක් නෙවේනේ :P නැ මං එහෙම ඇහුවේ ..බයික් එකක් ගෙදර තියෙන්නේ . බයික් එක පදින්න දන්න කෙනෙක් ගෙදර ඉන්න නිසානේ ..:baffled: