Honda Dio

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,126
    2,007
    113
    Colombo, Sri Lanka.
    Bike eke adayam balapathraya, insurance saha dum parikshawa karaganna ona kohomada wada tika karaganne?..keeyak withara yayda wadeta?..karanna ona piliwela kohomada?..pls help..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    එච්චර දෙයක් නෑ.
    බයික් එකේ පලවෙනි ලයිසන් එකනම් දුම් සහතික ඕනෙ නෑ. වාහනේ පොතයි, ඉන්ශුවරන්ස් එකයි අරන් වාහනේ පොතේ තියෙන ලිපිනය අයිති ප්‍රාදේශීය ලේඛම් කාර්යාලයට යන්න. රු 700.00 වගේ යයි. දින පැනලනං තව දඩ ගාස්තුවක් එකතු වෙනව.

    ඉන්ශුවරනස් එකටත් කම්පැණිය අනුව ගාන වෙනස් වෙනව. ගාන අඩුම තියෙන්නෙ ශ්‍රීලංකා එකේ. තර්ඩ් පාටි රු 500කට ආසන්න වෙයි.

    පළවෙනි එකෙන් පස්සෙ එන ලයිසන් කිරිල්ලට උඩ කිවුව දේවල් වලට අමතරව, දුම් සහතිකයයි, පරණ ආදායම් බලපත්‍රයයි ඕනෙ වෙනව.
    දුම් සහතිකය ලාෆ්, ඩ්‍රයිවු ග්‍රීන් වලින් ගන්න පුලුවන්. ඒකට වාහනේ පොත ඕනෙ රු 420ක් වගේ ගාණක් වැයවෙනව.
    http://rathagayata.lk/2018/01/31/හරි-හරි-දැන්-කොහොමද-වාහන/