HONDA FiT GP 5 2014 හොඳද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    HONDA FiT GP 5 2014 හොඳද?use කරන අය ඉන්නවනම් කියපල්ලකො.මම වාහන ගැන වැඩිය මුකුත් දන්නේ නැහැ.මේක තමා ගන්න හිතන් ඉන්නේ.ඇත්තම කියනවනම් මම ගන්න හිටියේ RENAULT KWID එකක්:D.ඒත් මේකේ මේ ටිකේ ගිය ත්‍රෙඩ් බලපුවහම හිතුනා ඒක අරන් අමාරුවේ වැටෙනවට වඩා මේක ගන්න එක හොදයි කියලා..මන් ගාව ලක්ෂ 20ක් වගේ තියෙන්නේ..ඉතුරු ටික ලීස් එකක් දාලා තමා ගන්න වෙන්නේ.:sorry:

    G62fb8j.jpg
     
    • Like
    Reactions: keshannilanga

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ලක්‍ෂ 27 ක ලිස් එකක් දැම්මොත් ඉතුරු වෙයිද බන් උබ. :baffled::baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    ලක්‍ෂ 27 ක ලිස් එකක් දැම්මොත් ඉතුරු වෙයිද බන් උබ. :baffled::baffled:

    නෑ බං මේක නෙමේ ගන්නේ...ඔය ගානට වඩා අඩුවට ගන්න පුළුවන් ඒවා තියෙනවා.:yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    නෑ බං මේක නෙමේ ගන්නේ...ඔය ගානට වඩා අඩුවට ගන්න පුළුවන් ඒවා තියෙනවා.:yes:

    අනේ මන්දා බන්. ලක්‍ෂ 10ක ට වඩා ලොකු ලිස් වලට නම් යන්න එපා බන්. සංසාරේ එපා වෙයි. මගේ යාලුවෙක් ලිස් එකක් ගෙවනවා.. උට සංසාරේ එපා වෙලා ඉන්නේ ලක්‍ෂ 13ක ලිස් එකක්. දන්නා දවසේ ඉදන් ගෙවනවා එක. අතේ තියෙන ගානට එකක් ගන්න එක තමයි හොදම මචන්. එත් ඉන්දියන් සෙල්ලම් බඩු නම් ගන්න එපා :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    Lease eka danna kalin godak parak hithapan machan. Lease kiyanne galawenna lesi nathi ugulak ban
    :yes: එක ඇත්ත මචන්.. මම දන්නා කීප දෙනෙක් මචන්. ඔය ගැට වලට අහු වෙලා ඉන්නේවා. ඉන්න විදිහ දැක්කාම දුකේ බැ. හැම මාසෙකම ඉන්නේ මුණ එල්ලන් අලුතින් ඇදුමක් වත් අදින්නේ නෑ අරන් ලිස් එක ගෙවන්න තියෙනවා කියලා. ලිස් එකට ගෙවන ගැන අයින් කරාම උන්ට දෙයක් ගන්න මසෙට ඉතිරියක් වෙන්නේත් නෑ ලු.:eek: තව රෙපෙයාර් මොනවා හරි ආවම මුණ හොදටම එල්ලන් ඉන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    අනේ මන්දා බන්. ලක්‍ෂ 10ක ට වඩා ලොකු ලිස් වලට නම් යන්න එපා බන්. සංසාරේ එපා වෙයි. මගේ යාලුවෙක් ලිස් එකක් ගෙවනවා.. උට සංසාරේ එපා වෙලා ඉන්නේ ලක්‍ෂ 13ක ලිස් එකක්. දන්නා දවසේ ඉදන් ගෙවනවා එක. අතේ තියෙන ගානට එකක් ගන්න එක තමයි හොදම මචන්. එත් ඉන්දියන් සෙල්ලම් බඩු නම් ගන්න එපා :yes:

    :yes: එක ඇත්ත මචන්.. මම දන්නා කීප දෙනෙක් මචන්. ඔය ගැට වලට අහු වෙලා ඉන්නේවා. ඉන්න විදිහ දැක්කාම දුකේ බැ. හැම මාසෙකම ඉන්නේ මුණ එල්ලන් අලුතින් ඇදුමක් වත් අදින්නේ නෑ අරන් ලිස් එක ගෙවන්න තියෙනවා කියලා. ලිස් එකට ගෙවන ගැන අයින් කරාම උන්ට දෙයක් ගන්න මසෙට ඉතිරියක් වෙන්නේත් නෑ ලු.:eek: තව රෙපෙයාර් මොනවා හරි ආවම මුණ හොදටම එල්ලන් ඉන්නේ..

    :yes::cool:thanks මචන්.අනිවා ඉන්දියන් නම් ගන්නේ නැහැ.:yes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    wahane gana nam katha karanna deyak na bn...aye deparak hithanne nathuwa ganin superb...

    habai ithin adu ganata gannakota poddak hoyala balala ganin..mokada oke price aduma grade eke price ekath 40 panala dan:oo::oo:

    matanam patta machan.hama athinama awlak kiyanna na...:cool::cool:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    wahane gana nam katha karanna deyak na bn...aye deparak hithanne nathuwa ganin superb...

    habai ithin adu ganata gannakota poddak hoyala balala ganin..mokada oke price aduma grade eke price ekath 40 panala dan:oo::oo:

    matanam patta machan.hama athinama awlak kiyanna na...:cool::cool:

    ඵළ මචෝ..ඔව් මාත් අහලා තියෙනවා මේක පට්ටම කාර් ඵකක් කියලා..:)
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    Oka zero mileage import karanna issara giye 4 million withara, Ravi Karunanayaka w*sige puthata pin sidda wenna dan 5 mill withara wenawa
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    wahanenam supiri....7gears sport..grades balala ganin.. awurudda parana ewa ganna epa..owa japan wala yard wala eka thana nawatthala thibila enne awurudu ganan...ethakota battry ekata kelawenna puluwan.year eka alut ekak ganin..modify ekak gatthath hodata hoyala balapan ..mehe un andanawa...