Honda FIT GP5

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    Machanla man lagadi gaththa Honda Fit GP5 ekak..normally mewa wala hybrid battery eka heat wena eka normal da ..pitipasse seat eke idagaththama podi rasnayak danenawa battery eken ena..meka normalda naththam awlakda.? Danna ekek wistharayak kiyan palayalla..loku udawwak..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    නෑ බන් එහෙම රස්නියක් එන්නේ නෑ වාහනේ ඇතුලට.. පොඩ්ඩක් චෙක් කරපන්. එක සැරෙකුත් FIT එකක් ගිනි අරන් තිබ්බා ඔහොම බැටරි එක හිට් වෙලා.

    honda-fit-gp1-on-fire-2.jpg

    honda-fit-gp1-on-fire-0.jpg

    honda-fit-gp1-on-fire-1.jpg

    honda-fit-gp1-on-fire-3.jpg
     
    Last edited:

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    එහෙම heat වෙන්නෙ නෑ, ඉක්මනටම check කරගන්න. ගන්න කලින් බැලුවෙ නැද්ද?
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    නෑ බන් එහෙම රස්නියක් එන්නේ නෑ වාහනේ ඇතුලට.. පොඩ්ඩක් චෙක් කරපන්. එක සැරෙකුත් FIT එකක් ගිනි අරන් තිබ්බා ඔහොම බැටරි එක හිට් වෙලා.

    එහෙම heat වෙන්නෙ නෑ, ඉක්මනටම check කරගන්න. ගන්න කලින් බැලුවෙ නැද්ද?

    මචන්. ඕක නොර්මල්. Fit එකේ battery heat එක out කරන්නේ cabin එකට. ඒකයි එහෙම වෙන්නේ. ඒ නිසා හැමවෙලේම හොඳට AC දාගෙන දුවන්න. කිසිම අව්ලක් වෙන්නේ නෑ
     
    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Ehema awlk na bn, cooling fan eka wada nadda ? Battry eka rath unama display eke pennanawa man hitanne
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්. ඕක නොර්මල්. Fit එකේ battery heat එක out කරන්නේ cabin එකට. ඒකයි එහෙම වෙන්නේ. ඒ නිසා හැමවෙලේම හොඳට AC දාගෙන දුවන්න. කිසිම අව්ලක් වෙන්නේ නෑ

    Sure neda ban..uda foto dakkama papuwa hira una...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    Normal bn. pitipasse seat eke air vent ekak thiyenawa balapan ethanin heat eka cabin ekata enne.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Danui ban hithata podi sanaseemak awe..battery eke ehema awlak nam meter panel eke indicate karanawa neda ban.?

    ඕක කොහොමත් ගිහින් ස්කෑන් කරපන් බන් අවුලක් තියෙනවා නම් දැන ගන්න පුළුවන්. මේකේ හැමෝම කියන ඒවා අහ අහ ඉදලා උබ ඕක ශේප් කියලා හිතල වැඩේ දරුණු උනොත් තේරෙයි.:yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    Danui ban hithata podi sanaseemak awe..battery eke ehema awlak nam meter panel eke indicate karanawa neda ban.?

    Ehema faults hinda nemei wadipurama oya gini ganne local place walin waahane electrical system ekata kelewwama arehen mehen kapala... oya 4to wala thynneth ehema scene ekak mahithe. AC eka 23 ta withara daagena yanna oka danena ekak na
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    Sure neda ban..uda foto dakkama papuwa hira una...

    ඕක කොහොමත් ගිහින් ස්කෑන් කරපන් බන් අවුලක් තියෙනවා නම් දැන ගන්න පුළුවන්. මේකේ හැමෝම කියන ඒවා අහ අහ ඉදලා උබ ඕක ශේප් කියලා හිතල වැඩේ දරුණු උනොත් තේරෙයි.:yes:

    Ehema faults hinda nemei wadipurama oya gini ganne local place walin waahane electrical system ekata kelewwama arehen mehen kapala... oya 4to wala thynneth ehema scene ekak mahithe. AC eka 23 ta withara daagena yanna oka danena ekak na

    මගේ එකට දැන් අවුරුදු 3ක් වෙනවා. ගත්ත දවසේ ඉඳන් ඕක තියනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මගේ එකට දැන් අවුරුදු 3ක් වෙනවා. ගත්ත දවසේ ඉඳන් ඕක තියනවා.

    අපේ නම් රත් වෙන්නේ නෑ බන් :yes: ෆ්‍රිජ් එකේ දාල ගත්තා වගේ :D
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    i have a gp5 L grade. never had this problem. vent is there but dont feel any heat whatso ever

    anyway, hybrids must always run with aircondition on. thats how they cool the battery.

    few things can happen
    - either your battery is over heating
    - or your AC is not good enough to cut it out

    perform a battery and system diagnostic check. if you buy the car from kobe or sterling, battery have 3years warranty.