Honda Fit Shuttle ගැන විස්තරයක්????

hashi1985

Member
Jan 19, 2008
22
1
3
Honda Fit Shuttle Hybrid ගැන විස්තරයක්????

මචංලා මම ෆිට් ෂට්ල් Hybrid එකක් ගන්නයි බැලුවෙ, 2014 එකක්, ඒකෙ මුකුත් අවුලක් එහෙම තියනව ද? එක එක පොරවල් කියනවා මාකට් නෑ කියල, ඇයි එහෙම කියන්නෙ? ඒකෙ specification එහෙම කොහොමද? :confused::confused::confused::confused::confused:
 
Last edited:

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    1300cc ne ban.. car eka patta size...... mama nan hitanne oke power eka madi ati.... puuluwannan try karala aqua ekakata palayan,,,,,, nattan fit ekakata palayan
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මචංලා මම ෆිට් ෂට්ල් Hybrid එකක් ගන්නයි බැලුවෙ, 2014 එකක්, ඒකෙ මුකුත් අවුලක් එහෙම තියනව ද? එක එක පොරවල් කියනවා මාකට් නෑ කියල, ඇයි එහෙම කියන්නෙ? ඒකෙ specification එහෙම කොහොමද? :confused::confused::confused::confused::confused:

    පොදුවේ Hatchback වල මාකට් අඩුයිනේ බන්. අනික Hybrid කොහොමත් විකුනන්න වෙන්නේ අඩුවෙන් නේ. 5 years පැන්නම පට්ටම value depreciation එකක් තියෙනවා. ඒක වෙන්න ඇති. වැඩි විස්තර දන්නේ නැත, බම්ප්
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මේ Thread එක දාපු කෙනා සහ, Reply කරපු අය ඉන්නවනම් දැන් මොකද කියන්නේ...
    Honda fit Shuttle 2014 එක දැන් ලක්ෂ 88 න් උඩ...
    Tourism වලට ඉල්ලනෙම ඕක...
     
    • Haha
    Reactions: hrm

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,052
    46,534
    113
    පට්ට වාහනේ..මම ඩ්‍රයිව් කරල තියෙනවා..කියන්න වැරැද්දක් නෑ හැබැයි පරිස්සමින්..ලංකාවේ ටුවරිසම් කරලා ඕව පට්ට ගහල තියෙන්නේ..මම දන්න ඵකෙක් KM ලක්ෂ දෙකහමාරක් පැදල ලක්ෂ ඵකහමාරක්ම මීටරේ කරකවල KM ලක්ෂෙකට අඩු කරල ඵකෙක්ට වික්ක ලක්ෂ 95කට දැනට මාස 5කට කලින්...පව් ඉතිං ගත්ත ඵකා...☹️

    මේ Thread එක දාපු කෙනා සහ, Reply කරපු අය ඉන්නවනම් දැන් මොකද කියන්නේ...
    Honda fit Shuttle 2014 එක දැන් ලක්ෂ 88 න් උඩ...
    Tourism වලට ඉල්ලනෙම ඕක...
    👆👆👆👆👆ඔය උඩ තියෙන ඵක තමා කියන්න තියෙන්නේ..මම හිතුවේ මේක අද දාපු ත්‍රෙඩ් ඵකක් කියලා..
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    Very good car reliable comfortable and good for a hard use. The only problem i have is low ground clearance of the front bumper.1300 engine is more than enough for it
     
    • Like
    Reactions: War Fighter