2016න් පස්සෙ එකක් ගනින්. DCT issue එක එව්වයෙ හරිගස්සල කියල තමයි කියන්නෙ
Ganin bn gear box ithin 4 lax wage wei danna unith battery 3 lks.worst case kivve.awulak nane
2016න් පස්සෙ එකක් ගනින්. DCT issue එක එව්වයෙ හරිගස්සල කියල තමයි කියන්නෙ


Gear box danna wenne moko ban? DCT issue eka nisada?
උඹ මේ නමින්ම වෙන auto forum වලත් ඉන්නවා නේද මචන්? මම ටිකකට කලින් DCT issue එක ගැන search කරද්දී උඹ දාපු comments වගයක් දැක්ක.![]()

Kiyanna ba ithin wenna athi. Mathaka na dan moke moke reg wela innawada kiyala![]()
