Aran 4,5 years
Thawama ihen bahina ledak awith na
Paagala highway yaddi pitipasse poddak heat wenwa
Thawama ihen bahina ledak awith na
Paagala highway yaddi pitipasse poddak heat wenwa
Brandnew da gaththe mchnAran 4,5 years
Thawama ihen bahina ledak awith na
Paagala highway yaddi pitipasse poddak heat wenwa
Na bng Japaneth 1 yr padalaBrandnew da gaththe mchn
Milage keeya da denNa bng Japaneth 1 yr padala
2nd hand mehe gennuwe
Ara creed karaya nam gannama epa kiwa
eth awulk wune ne
litre ekakata kochchata km gaanak karanavada?
How about axio hybrid 2015 facelift ?Grace එකක් ගන්නකොට dual clutch එක බලන්න.
Dual Clutch එක සාමාන්‍යයෙන් 100,000 km වලින් දාන්න වෙනවා. යකාගේ හැටියට විමානේ තමා, හොදට වාහනේ drive කරන කෙනක් නම් 100,000 km දුවයි , නැතිනම් 50,000 යි. හැබැයි 20,000 උනත් යන්න පුළුවන් එලවන හැටියට. Replace cost එක එළියේ 200,000 විතර වෙයි. Company 600,000-700,000 විතර වෙයි. කෝක දැම්මත් යනවා. එක්කෝ plate ටික ගෙවෙනවා, නැතිනම් release bearing oil seal ගිහින් තෙල් ටික හැලෙනවා. ඔය දෙකෙන් එකක් තමයි බොහෝවිට වෙන්නේ. මේක Grace, GP5, Vezel තුනටම පොදු ගැටළුවක්.
Steering Rack එක බලන්න.
Ball Joint බලන්න.
Suspension බලන්න. ඉක්මනට shocks සවුත්තු වෙනවා.
ආයේ Brake ABS modulator පිච්චෙනවා.
Grace එකේ බඩු ගණන්. මේ සාමාන්‍යයෙන් Estimate ගනන්.
Front Bumper 55,000
Shell 115,000
Radiator Grille 18,000
Rubber Lip 10,000
Headlamp 150,000-300,000
Foglamp 12,000
Foglamp Cowling 7,500
Nosecut 120,000
Engine Underguard 35,000
Fender 40,000
කෝටියකට Grace එකක් ගන්න වෙලේ ඒ ගනන් වලට used ඊට වඩා හොද option තියෙනවා.
නැතිනම් අලුතින් ආවොත් Nissan Altima, Toyota Raize බලන්න.
Good.How about axio hybrid 2015 facelift ?
Hondama wade manual yana ekaOke tiyenne clutch ekak Dot 4 oil dala tiyenne DCT transmission fluid walata, normal manual wahanayaka wage clutch eka gewenawa, Traffic wala yaddi thawath wadi anika oka gattama normal auto wahanayak wage newei clutch eka slip nowee/gewena eka adu wena widihata kalpanawen yanna ona
https://elakiri.com/threads/honda-vezel-fit-gp5-grace-dct-issues.1931966/
I have car with DCT. If I use Automatic, it will slip the clutch to get the shifting as smooth as possible, but this increases the wear on the clutches. They recommend to use manual shifting as much as possible. So I use Super Sport Manual. In super sport manual, the clutches won't slip, the clamping force is high.try karala tiyenawada?