Honda Grace

KawudaOiBoy

Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    Guys, ඔන්න ඉතින් Rx8 එකක් ගන්න ගිහින් අපේ @hodakolla නිසා නූලෙන් බේරිල Honda grace එකක් ගත්ත. car එක නම් superb!! දැන් තියන දැන් තියන ප්‍රශ්නෙ කොහොමද හරියටම maintenance කරන්නෙ කියන එක. service එක නම් Stafford ම තමඉ දාන්නෙ but daily drive කරද්දි මොනවද බලන්න ඕනෙ car එකේ? owner's manual එකේ එක මගුලක් English වලින් නැහැ ඔක්කොම Japanese. Patrol 95 ගහන්නම ඕනෙද නැතිනම් 92 Okay ද? Car එකෙ යට Wax ද කරන්නෙ ඕනෙ නැතිනම් Oil ඇල්ලුවහම ඇතිද? Service එක කරද්දි මොනවද හරියටම බලන්න ඕනෙ. ඔන්න ඔය වගේ දේවල් දැනගන්න ඕනෙ මචන්ල. දන්න කට්ටිය පොඩ්ඩක් කොටාගෙන යන්න.
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    අඩේ පට්ටනේ මචං.. සුභ පැතුම්...!! දාමුද බලන්න ෆොටෝ1ක් වන්ඩියේ.... බම්ප්..
     
    • Like
    Reactions: white cat

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,890
    1,549
    113
    adoo ..math asama wahane..next year ganna inne..hoda naraka poddak kiyapanko ban..grace ekai,premio


    ekai athare hitha duwanawa ban.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,602
    1
    6,314
    113
    අපි කිව්වත් නැතත් wax තමා ගහන්නේ එහෙම නැතුව ඔයිල් ගැහුවනම් අය යන්නත් එපා ඒ service centre එකට.. 92 ඇති මම හිතන්නේ toyota එහෙමනම් ඔක්කොම වගේ minimum 87, recommend 90.. google search එකක් දාපන් english manual තියෙනවා... ගහන්න ඕන් තෙල් එකත් හරියටම බලාගන්න පුලුවන් උබට
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    මට තියෙන අවුල ලංකාවේ ඔක්ටේන් 95 කිව්වට ඇත්තටම එහෙම ද කියන එක.. මට මතකයි ඒ කාලේ අපේ ලෙක් කෙනෙක් කැම්පස් එකේ කියනවා එහෙම නෑ මිනිහනම් විශ්නාස කරන්නනේ නැහැ ඒක නිසා 92 ගහනවා කියලා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,602
    1
    6,314
    113
    මට තියෙන අවුල ලංකාවේ ඔක්ටේන් 95 කිව්වට ඇත්තටම එහෙම ද කියන එක.. මට මතකයි ඒ කාලේ අපේ ලෙක් කෙනෙක් කැම්පස් එකේ කියනවා එහෙම නෑ මිනිහනම් විශ්නාස කරන්නනේ නැහැ ඒක නිසා 92 ගහනවා කියලා
    වරදින්න විදිහක් නෑ.. වෙන මොකුත් නිසා නෙවෙයි, ඔය audi,bmw,landrover වගේ සුපිරි වාහන ගොඩකට 95 අනිවාර්‍යයි.. ඕවට බාල බඩු ගැහුවොත් ලොවෙත් එන්ජිම මග හිටිනවා.. අර එකපාරක් මරාගෙ කාලෙ උනා වගේ...:lol:

    (සමහරවිට ඌ ඒ ට්‍රයි කරල බැලුවෙ උබ ඔය කියපු එක වෙන්න ඇති.:P කරුමෙට වැඩේ හරිගියෙ නැහැ වෙන්න පුලුවන්:lol:)
     

    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    mama nm 92 gahanne machn. recommended mathaka widihata 90 thibune. car eka nam supiri. pissek wage sport mode giyath 17-18k karanawa. tikak hithala giyoth 28k karanawa mage nam
     
    • Like
    Reactions: Sanuka87

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    92 gahanna. Grace ekata 95 one ne.
    Mage Car ekata (Ford ekak) 95 or above gahanna one. Mama Ceypetco eken thama 95 gahanne. Kawadawath engine knock ekak awith ne. e nisa 95 hari kiyala kiyanna puluwan. e nisa 92 eketh octane gana hai wenna one. Kohomath Japanese vehicle godakata 90 octane thama recommend karanne. e nisa 92 eka onewatath wadi.
    Mama dakala thiyanawa godak ewun, Aqua, Wagon-R walatata hema 95 gahanawa. Aparade salli
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    Octane 92 හොඳටම ඇති. මැනුවල් එකේ recommend කරන්නේ 87 ට වඩා වැඩි එකක් කියලා
    පෙට්රෝල් නම් හොඳට කරනවා වැඩිය පාගල රේස් යන්නේ නැත්තම්
    මම නම් සර්විස් කරේ Hybrid Hub එකෙන්
    & හැම සර්විස් එකේම මම කියල ක්ලච් ඔයිල් එක චෙක් කෙරෙව්වා කෝකටත් කියල
     
    • Like
    Reactions: ACHIK and Sanuka87

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    අඩේ පට්ටනේ මචං.. සුභ පැතුම්...!! දාමුද බලන්න ෆොටෝ1ක් වන්ඩියේ.... බම්ප්..
    Annotation 2020-08-10 160941.png

    Guys , meka thamai bande :-)