Honda Grace

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබ කොහෙද ඕක ඩේලි පදින්නෙ . ට්‍රැෆික් එකේ නිතරම යනවනම් ක්ලච් එක හීට් නොවන විදිහට ඩ්‍රයිව් කරන්න . ඕවගෙ එකපාරට ලෙඩ එන්නෙ නෑ . සුපිරි වාහන . බ්‍රේක් කරන්න හුරු වෙන්න තමා අමාරු . ගල වගේ
     
    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    mama nm 92 gahanne machn. recommended mathaka widihata 90 thibune. car eka nam supiri. pissek wage sport mode giyath 17-18k karanawa. tikak hithala giyoth 28k karanawa mage nam
    machan, break karaama automatically neutral position ekata gear change wenawada bn? nathinam traffic eke ehema innakota break karagena api neutral ekata gear eka change karanna o ne da? umbe practice eka mokakda machan ?
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    machan, break karaama automatically neutral position ekata gear change wenawada bn? nathinam traffic eke ehema innakota break karagena api neutral ekata gear eka change karanna o ne da? umbe practice eka mokakda machan ?

    mama nm 10secs walata wada nathara karan innawa nm nuetral danawa mchn. eka dn purudu wela
     
    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    මෙන්න මචං මං ළඟ තිබ්බ documents ටිකක්. කියවල බලපන්.
    මගේ Grace එකනම් වික්ක 5 years use කරලා. කිසිම ලෙඩක් ආවෙ නෑ
     
    Attachments

    • driving-aids.pdf
      681.3 KB · Views: 251
    • econ-mode.pdf
      417.5 KB · Views: 216
    • Honda Vezel Meter Setting.pdf
      203.4 KB · Views: 246
    • warning-lights-indicators-and-messages3.pdf
      568.7 KB · Views: 277
    • cruise-control.pdf
      877.6 KB · Views: 224
    • jump-start.pdf
      239.9 KB · Views: 221

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292
    63
    මෙන්න මචං මං ළඟ තිබ්බ documents ටිකක්. කියවල බලපන්.
    මගේ Grace එකනම් වික්ක 5 years use කරලා. කිසිම ලෙඩක් ආවෙ නෑ
    Bro thanks machan. mama me tika hoya hoya hitiye. machan mokakda car eke model year eka oya use karapu
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මෙන්න මචං මං ළඟ තිබ්බ documents ටිකක්. කියවල බලපන්.
    මගේ Grace එකනම් වික්ක 5 years use කරලා. කිසිම ලෙඩක් ආවෙ නෑ

    Grace eka deela mokakda gaththe machan?
     
    samithax88

    Junior member
  • Apr 1, 2012
    30
    17
    8
    Grace eka deela mokakda gaththe machan?

    Kia Stonic ekak machan :-)
    IMG_20191227_102150 (2).jpg