Bump kauruth nedda

. ලක්ශ 10-13 අතර ඒවා නම් 


හොද වාහනයක් ED3 එකකට වඩා EF2 එකක් හොයගන්න YOM එක අලුත් සහ ED3 ආවේ කාබ් මොඩල්ස් මතක විදිහට. EF2 ආවා සමහරක් EFIආපු මොඩල් . බැලූ බල්මට ටිකක් එක වගේ උනාට EF2 එක ෆේස් ලිෆ්ට් මොඩල් එකක් ED3 එකේ . දැන් නම් එන්ගින් ලක්ශ 4-5 .දුවලා ඇති. මුළු කාරෙකෙම බඩු හොයාගන්න පුලුවන් තාම .හැම තැනම නැහැ. නුවර /කුරුණෑගල සහ කොළබ සමහර තැන් තියෙනවා. මේකේ ආවා Civic 35XT Limited Edition කියලා මොඩල් එකක්,sun roof / Climate control පවා තියෙනවා. කලුනික හොයනවා වගේ.ලංකාවේ තියෙනවා වාහන් අකීපයක්. ලක්ශ 10-13 අතර ඒවා නම්
![]()