honda hawk සෙල්ෆ් ස්ටාර්ට් උදව්වක්!!!!

prasanna k

Member
Mar 24, 2011
24
2
0
lankawe
honda hawk සෙල්ෆ් ස්ටාර්ට් උදව්වක්!!!!

අපේ ගෙදර තියෙන hawk එකේ.කික් එක ගහන කොට එක පාරෙන් ස්ටාට් වෙනවා.එත් සෙල්ෆ් එක කොච්චර ගහුවත් ස්ටාට් වෙන් නෑනේ!:baffled:.මොටර් එක නම් ඩින්ගක් හෙමින් දුවන්නෙ.හදාගන්ඩ advice එකක් දෙන්ඩ පුලුවන් නම් ලොකු උදව්වක්:yes:
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මුලින්ම බලන්න මචෝ බැට්‍රි අවුලක්ද කියලා...
    නැත්නත් ඉතින් මෝටරේ කන්ටැක්ට්, සොලනොයිඩ් එකේ කන්ටැක්ට් එහෙම බලන්න. නැත්නම් මෝටරේම ලෙඩක් ඇති බ්‍රෂ් එහෙම. හොඳ මෙකැනික් කෙනෙක්ට පෙන්නල බලන්න මචෝ... :yes::yes:
     

    prasanna k

    Member
    Mar 24, 2011
    24
    2
    0
    lankawe
    මුලින්ම බලන්න මචෝ බැට්‍රි අවුලක්ද කියලා...
    නැත්නත් ඉතින් මෝටරේ කන්ටැක්ට්, සොලනොයිඩ් එකේ කන්ටැක්ට් එහෙම බලන්න. නැත්නම් මෝටරේම ලෙඩක් ඇති බ්‍රෂ් එහෙම. හොඳ මෙකැනික් කෙනෙක්ට පෙන්නල බලන්න මචෝ... :yes::yes:

    :yes:තෑන්ක්ස් මචන්!
     

    nuraj

    Junior member
  • Feb 17, 2008
    215
    8
    18
    aluthgama
    meter ekak dala battery eka start ekadi check karanna.
    brush poddak balanna.hugak durata battery eka ledak thamai.
    mama auto miraj eka auto electrical karanna.
     

    prasanna k

    Member
    Mar 24, 2011
    24
    2
    0
    lankawe
    bike eke coil pack eke wire ekek gelawila hinda thama ehema wela thiyenne.electricianuth amaruwen lede hoya gaththe. dan atha thuyapu gaman start.:P:yes:.advice walata thanx