honda hawk සෙල්ෆ් ස්ටාර්ට් උදව්වක්!!!!
අපේ ගෙදර තියෙන hawk එකේ.කික් එක ගහන කොට එක පාරෙන් ස්ටාට් වෙනවා.එත් සෙල්ෆ් එක කොච්චර ගහුවත් ස්ටාට් වෙන් නෑනේ!
.මොටර් එක නම් ඩින්ගක් හෙමින් දුවන්නෙ.හදාගන්ඩ advice එකක් දෙන්ඩ පුලුවන් නම් ලොකු උදව්වක්