HONDA HORNET ගුණ අගුණ

madushannn

Member
Jan 22, 2011
444
48
0
ලොවෙත් නෑ
HONDA HORNET උදව් ?


Honda%20cb250%20Hornet%2096%20%201.jpg

මචන් මට honda hornet එක ගැන ඔයාලා දන්න දේවල් කියන්න පුලුවන්ද.. :( :( බයික් එකේ ගුණ අගුණ වගේම ඔයාලා බයික් එක ගැන හිතන දේවල් :rolleyes: තව hornet එකක් ගනිද්දි ව්ශේෂයෙන්ම බලන්න ඕන දේවල් මොනවද ? චැසි number එක වගේ දෙවල් වෙන මොනවද ? :yes: :yes:
 
Last edited:

kksanjeewa

Member
Dec 16, 2010
78
5
0
Macho mage laga hornet akak thiyanne.mama godak dawal hoyala thamai gaththa lagadi.kurunagala yanna epa.colombo hodai but price gana wada wanna epa.ch number balanawanum kramayak thiyanawa.number kotapu piliwalak thiyanawa(hadayak Ex 9 wage number)hadaya wanas num ganna balagena.thawa thiyanawa.bt hadissi nathuwa gannen.net aka gahala balapan

:nerd::nerd::nerd:
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Issella 1k padala balanna. Eka ekkenata kamathi widi wenas.
    Hornet eka riding style ekata kamathi nam witharak ganna.
     
    • Like
    Reactions: Optimus Prime