Honda Hornet 160R ගැටළු

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,186
    14,333
    113
    හද්ද ලඩි හොර්නට් එකක් උනත් දැක්කම අමුතුම ගැම්මක් එනවනේ
    මේ ප්ලාස්ටික් අටමගල් වලට ඒ ආතල් එක ලොවෙත් දෙන්න බෑ
    sound eka thamayi pattama,parana unath
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,216
    781
    113
    මචන් උබ ඔය දාලා තියන ජතියනේ bike එක්ක තම මගේ එකත් 2016 එක මගේ එක අරන් අවුරුදු 3 වෙනවා කිසි අවුලක් නැ පට්ට balance පොඩ් Case එකට තියන්නේ චේන් එක බුරුල් වෙනවා 1000 km වගේ හදාගන්න ඕනේ වෙලාවට service කරනවා බන් කිසි කරදරයක් නැ bike එක සුපිරි
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,034
    93
    Down South
    මේ මොන ජාතියේ hornet එකක්ද යකෝ මේ? :lol:
    ඇයි උබ ජපානෙන් බැහැපු එකෙක්ද ? honda කම්පැනි එකෙන් උබල අපි වගේ ලංකාවේ අනාත කුකුල්ලුන්ට හදන හොනට් එක මේ
     
    • Haha
    Reactions: King kekille