Honda Hornet CB250F

BIG BOSSMAN

Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Horanattooooo!!! :P

    10xvyoj.jpg
     

    a.udayanga

    Junior member
  • Sep 29, 2012
    51
    1
    8
    හොර්නෙට් වල කලර් කෝඩ් තියන මේ පින්තුරේ ඉතුරු කැලි තියන ලින්ක් එකක් දෙන්න පුලුවන්ද දන්නා කෙනෙක් ඉන්නවනං.
     

    Attachments

    • HONDA_HORNET_CB250F_MC31.jpg
      HONDA_HORNET_CB250F_MC31.jpg
      81.9 KB · Views: 93

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,991
    6,060
    113
    අලුතෙන්ම Honda Hornet එකක් ගන්නවනම් කොහොමද මිල ගණන් එහෙම?
    :rolleyes::rolleyes::rolleyes:

    අලුතෙන් එන Models මොනවද?
    ලංකාවෙ ගන්ඩ තියෙන්නෙ කොහෙද?

    ලීස් අරෙහෙ මෙහෙ විස්තර ටිකක් දාහල්ලකො.මම එලකිරියට අලුතෙන් ආව එකෙක් ඈ....(ඒ කියල දැක්කෙ නෑ වගේ යන්ඩ එපා ඈ):yes::yes::yes::yes:


     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,124
    1,460
    113
    මකර ලන්තෙ
    අලුතෙන්ම Honda Hornet එකක් ගන්නවනම් කොහොමද මිල ගණන් එහෙම?
    :rolleyes::rolleyes::rolleyes:

    අලුතෙන් එන Models මොනවද?
    ලංකාවෙ ගන්ඩ තියෙන්නෙ කොහෙද?

    ලීස් අරෙහෙ මෙහෙ විස්තර ටිකක් දාහල්ලකො.මම එලකිරියට අලුතෙන් ආව එකෙක් ඈ....(ඒ කියල දැක්කෙ නෑ වගේ යන්ඩ එපා ඈ):yes::yes::yes::yes:




    Aluth koheda? 2015 july join date tyenne.mechcharakal uba wanagatha welada hitiye
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,991
    6,060
    113
    :yes::yes::yes:
    ඔව් ඔව් බන් ජොයින් උනේනම් ලඟදි නෙවෙයි.ඒ උනාට මේ ලඟදි තමයි Confirm මැසේජ් එක අවිත් තියෙනව දැක්කෙ.:sorry::sorry::sorry:බයික් උණ ලඟදි ගැහුවෙ.පොඩ්ඩක් මේක ගැන කියහල්ලකො.:D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    33
    hornet bump..use kara eun kihanko petrol kiak karanawada kiyala???jade ekak ganna baluwe ..mekath supiei ne
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    hornet bump..use kara eun kihanko petrol kiak karanawada kiyala???jade ekak ganna baluwe ..mekath supiei ne

    average 22i..(hornet ekak ride karana widiyata ride karala :rofl:)

    jade ekak gannawata wada nam godak hodai mokada hoda condition bike ekak hoyagaththaki..

    dan registration aula nisa tahikena ganan walata hornet yanna lagadi reg karapuwa.. bd*-**** ch150k 6.10kata giya danna ekekge..:P

    dan nam unreg sahena aduwata gaththaki.
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    33
    average 22i..(hornet ekak ride karana widiyata ride karala :rofl:)

    jade ekak gannawata wada nam godak hodai mokada hoda condition bike ekak hoyagaththaki..

    dan registration aula nisa tahikena ganan walata hornet yanna lagadi reg karapuwa.. bd*-**** ch150k 6.10kata giya danna ekekge..:P

    dan nam unreg sahena aduwata gaththaki.

    :baffled::baffled::baffled: එපා බන් jade එක හොදා....ගන්න තැනක් එහෙම දන්නවද බන්????:dull::dull::dull::dull:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :baffled::baffled::baffled: එපා බන් jade එක හොදා....ගන්න තැනක් එහෙම දන්නවද බන්????:dull::dull::dull::dull:

    jade eka 1994 ch120 anthimata awe number eka mokak unath.. e hinda 4k wiyadam karanna puluwannam number wadiya balanne nathuwa ch115 wage honek ganna kiyana ekai mage adahasa..hoda badu thiyenawa..jade hoda badu kalunika wage..