Hornet 250 bike eke chassi number eka tiyenne kothanada??
picture ekak dannako tiyanawa nam![]()
oya neck kiyala gahala thiyana hariye
Hornet 250 bike eke chassi number eka tiyenne kothanada??
picture ekak dannako tiyanawa nam![]()

මචන්ලා අපිට හොද chasis 150 හොනට් එකක්...ජපානෙන්මැ ගෙන්න ගන්න බැරිද??අපි හිතමු කස්ටම් එකේ කිසි ප්රශ්නයක් නෑ..කියල..කොහොමද ජපානෙන් ඔරිගීනල් පාට්ස් එක්කම ගෙන්න ගන්නේ..එහෙ අදුරන පොරක් වගේ ඉන්න ඕනෙද..!!දාන්න අය දැනුවත් කරන්න නිකන්..!!![]()

දැන් 150 චැසිය බ්රෑන්ඩ් නිව් කීයක් වගේ වෙයිද බන්...?