ටිකක් බරයි මචන්.උඹ උස අඩු කෙට්ටු කෙනෙක් නම් ටිකක් අමාරුයි එහෙ මෙහෙ කරන්න. විශේෂයෙන්ම පස්සට අදින්න ගියාම.ඒ උනාට ඉතින් කරන්න ඕන හොඳම දේ තමයි hornet එකකට නැගල බලන්නම ඕන ගැලපෙනවද නැද්ද කියල තීරණය කරන්න.
නිදිමරාගෙන පේජස් ටික ඔක්කොම ඉවර කළා..නුල නම පට්ට පදිරි..දැන් කෙස් එක මගේ හිත දෙතැනක නතර වෙලා...
වෝල්ටි ද හොනට් ද??
පහුගිය ටිකේ බලපු වෝල්ටි එකක් වත් හරි ගියේ නැහැ..
මචන් කැන්ඩියන් නැද්ද බන් නුවර අවට උබ දන්නා කියන හොද හොර්නට් එහෙම..
මමත් ඒ අවට...
Volty ගන්න එපා.... කිසිම ගතියක් නැති බයික් එකක්. ඊට වැඩ හොඳයි හොඳ GN250 එකක් හොයාගෙන පදින්න.....
පොලිසියේ නං තියෙනවාමාර අඩුයි.. එකක් නම් දැකල තියනව හොඳ තත්වෙ තියන.![]()
Honda FTR hondai da ban?