Honda Hornet CHASIS --150

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,374
    17,310
    113
    Auckland
    මචං original paint බයික් එකක් ගන්න පුළුවන් වුනේ ඉස්සර බයික් ටැංකි ගහල එවන කාලේ. දැන් එහෙම බැහැ මොකද ඒ වැඩේ දැන් risky. කොහොම හරි බයික් එක පාට්ස් ගලවල ගෙනාවොත් අනිවා paint කරන්නම වෙනවා. කෑලි ටික එනකොට නොකැඩි බේරුනොත් ඇති ඉතින්. ඔය දැන් 150 chssy original paint කියල ලක්ෂයක් වැඩි කරලා විකුනන්නේ පට්ට බොරු කාරයෝ. අහුවෙන්න එපා. paint එක නෙමේ මචං බයික් එකේ condition එක බලපන්. paint එක සතපහකට වැඩක් නැහැ බයික් එකේ engine mounts එහෙම පාස්සල පිස්සු කෙළල නම්.

    අනිත් එක කවදාවත් බයික් එකක original silencer ආපු එකකට මෙහෙදී ජපන් branded silenser එකක්වත් දාන්න එපා. දානවනම් හරියට carb re-ජෙට් කරලා ගන්න වෙනවා. ඒ වගේම ජපානෙන්ම ආපු beat silencer එක මාරු කරලා ඔරිජිනල් එකක් තියන්නත් යන්න එපා මොකද එතකොටත් බයික් එක ජපානේ කරපු jetting වෙනස් කරන්න වෙනවා.

    :lol::lol::lol::lol:

    1000% true.. paint eka apita one widiyata gahaganna eka podi seen ekak..
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    මචං original paint බයික් එකක් ගන්න පුළුවන් වුනේ ඉස්සර බයික් ටැංකි ගහල එවන කාලේ. දැන් එහෙම බැහැ මොකද ඒ වැඩේ දැන් risky. කොහොම හරි බයික් එක පාට්ස් ගලවල ගෙනාවොත් අනිවා paint කරන්නම වෙනවා. කෑලි ටික එනකොට නොකැඩි බේරුනොත් ඇති ඉතින්. ඔය දැන් 150 chssy original paint කියල ලක්ෂයක් වැඩි කරලා විකුනන්නේ පට්ට බොරු කාරයෝ. අහුවෙන්න එපා. paint එක නෙමේ මචං බයික් එකේ condition එක බලපන්. paint එක සතපහකට වැඩක් නැහැ බයික් එකේ engine mounts එහෙම පාස්සල පිස්සු කෙළල නම්.

    අනිත් එක කවදාවත් බයික් එකක original silencer ආපු එකකට මෙහෙදී ජපන් branded silenser එකක්වත් දාන්න එපා. දානවනම් හරියට carb re-ජෙට් කරලා ගන්න වෙනවා. ඒ වගේම ජපානෙන්ම ආපු beat silencer එක මාරු කරලා ඔරිජිනල් එකක් තියන්නත් යන්න එපා මොකද එතකොටත් බයික් එක ජපානේ කරපු jetting වෙනස් කරන්න වෙනවා.

    Machan.. Umba kiyana widihata lankaawe good bike ekak ganna Luck eka thiennath one ne ban.. machan ochcharama bike gana hoyanna danaganna a/l walin passe garage baas kenek wenna one... machan mechchra horu inna rate bayak nathuwa me bike eka ganne kohomada ban?? ape maka baas la kaali mattu karala hadan bikes wala gihilla hadissiye brake gahaddi neutral unoth mona deiyanta da kiyanne??
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Machan.. Umba kiyana widihata lankaawe good bike ekak ganna Luck eka thiennath one ne ban.. machan ochcharama bike gana hoyanna danaganna a/l walin passe garage baas kenek wenna one... machan mechchra horu inna rate bayak nathuwa me bike eka ganne kohomada ban?? ape maka baas la kaali mattu karala hadan bikes wala gihilla hadissiye brake gahaddi neutral unoth mona deiyanta da kiyanne??

    Machan umbata ohoma hoyanna giyoth kawadawath bike ekak ganna wenne naha. Umba ganne 2006 gahapu japan wala patta gahala lankaweth samahara wita patta gahapu dan awrudu 8 parana bike ekak. Japan minissu owa nikan gewal wala thiyan inne na. Lankawata awama owa brand new wage lassna wena widiya wenama kathawak.

    Engine chassis balala ganig. Umba oya lassnata unregistered ganna eka lankawe T number kale register karapu hornet ekatath wada parana japan wala patta gahapu ekak wenna puluwan. Enisa dan condition eka wadagath atheethaya wadak naha owa wala.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Machan.. Umba kiyana widihata lankaawe good bike ekak ganna Luck eka thiennath one ne ban.. machan ochcharama bike gana hoyanna danaganna a/l walin passe garage baas kenek wenna one... machan mechchra horu inna rate bayak nathuwa me bike eka ganne kohomada ban?? ape maka baas la kaali mattu karala hadan bikes wala gihilla hadissiye brake gahaddi neutral unoth mona deiyanta da kiyanne??
    මචං උඹට ඔහොම හිතෙනවා කියන්නේ දැන් හරි track එකේ යන්නේ. paint, original කන්නාඩිය, original ස්ටිකර් බලනවට වඩා engine එකේ තත්වය, carburetor එක, regulator rectifier unit එක සහ cdi unit එක original ජපන් බඩු ද යන වග. hornet බයික් එකේ ගොඩක් අය crash බෝබින්ස් හයි කරලා බයික් එක පෙරල්ගත්තාම crash bobbin එකම ලීවරයක් වගේ වැඩකරලා engine mount කඩල යනවා. මේක හොනට් එකටම ආවේනික ප්‍රශ්නයක්. engine mounts පාස්සල නම් අලුත් එන්ජිමක් දානකන් මොනවා කරත් හරියන්නේ නැහැ.

    මෙන්න මේ කාරණා ටික බලල ගන්න. ඔය කාරණා ටික හරියට තියෙනවනම් ඊලඟට තියෙන්නේ ටැන්කිය හොඳද, original wire harness එක තියෙනවද (conmnectors කපල bud කරන්නේ නැතුව) චැසි number කොටලා නැද්ද යන ඒව බලල බයික් එක ගන්න. ඔය ඔක්කොම අවුලක් නැති බයික් එකක් ගත්තෝතින් ඉතින් අවුරුදු 10ක් වුනත් කිසිම අවුලක් නැතුව පදින්න පුළුවන් හොනට් එකක්.

    පැරණ වුනාට ජපන් බයික් එලටම තියෙනවා මචං ඒ ගැන බය වෙන්න එපා. චැසි 100 ඒවත් එලටම එන බයික් තියෙනවා. ජපානේ කොච්චර බයික් ගැහුවත් මේ බයික් තවමත් උන් පාවිචිචි කරන්න හේතුව තමයි 4 cylinder හොනෙට් එක වගේ fun එක තියෙන බයික් එකක් ජපනවත් දැන් ගහන්නේ නැහැ. ඒක මම නෙමෙයි ලෝකේ පුරාම ඕනි තරම් කට්ටිය කියන දෙයක්. අලුත් safety regulations, fuel efficiency වැඩි කරන්න එහෙම හිතල දැන් ජපාන ගහන පොඩි බයික් charter වෙලා තියෙන්නේ. පැරණ cbr250rr එක වගේ ද දැන් අලුත් cbr250r එක. පට්ට චා නේ. මගේ අවවාදය තමයි දැන්ම මේ වගේ බයික් එකක් අරන් හොඳට තියාගන්න ආයේ කවදාවත් ඉස්සරහට මේ වගේ බ්යික්ස් එන එකක් නැහැ.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    අනිත් කාරණාව තමයි බයික් එක ගත්තු ගමන් torque wrench එකක් අරන් බයික් එකේ මැනුවල් එකේ එන විදියට හැම nut එකක්ම නියම torque එකට තද කරගන්න. තද වැඩිනම් බුරුල් කරගන්න. මොකද ගොඩක් ය assemble කරද්දී මේවා බලන්නේ නැහැ. මොනවා වුනත් දැන් මේ model එක පැරණ බයික් එකක් නේ ඒක නිසා හොඳ mechanic කෙනෙක් වත් දැනගන්න. කවදාවත් මේ වගේ බයික් එකක් දිනපතා ගමන් පහසු කරගන්න කියල පදින්න එපා මචං. බයික් පදින එක විනෝදාංශයක් නම් පමණක් මේ ජාතියේ බයික් එකක් ගන්න. මොකද මේ බයික් වල spares ගණන්, පෙට්රෝල් වැඩ කරන්නේ නැහැ tires ගණන් වගේම හොඳ performance තියෙන tires ඉක්මනට මාරු කරන්න වෙනවා. service එකත් පට්ට ගණන්. හැබැයි මටනම් මේ බයික් එක දවසපුරාම පිහදාන්න විතරක් තියෙනවනම් එත් ගන්නවා. නැතිනම් දවසෙම සද්දේ අහ අහ ඉන්න තියෙනවනම් එකත් සැපක් :)
     
    Machan pattama kiyaman machan....Thanks a lot. machan hornet eka ganna hithuwe ara umba kiwwa wage fun ekatama witharai. vehicles drive karalama athi wela inne ban. maintaining cost eka too much kiyala mamath dannawa machan, but hornet eke thiena look ekatamai mama ee bike ekata kamathi. anyway umba thawa danna dewal thienawanam pm ekak or me thread eka hari daapan. godaak vatinawa.
    Machan mama dammika liyanage cantact kala.. miniha mata hornet ch150 photos 2 k ewwa. eeth machan photos balala decide karanna baa eka paara.. eeka nisa mama hithuwa shop ekatama gihilla miniha hambawenna 15 june withara. un umbata sure da?? mokada elakiri eke kathaawak yanawa un sure naa kiyala.

    Machan keep in touch.. I need your help to buy this legend bike...:)
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    ubata malakada binduwakwath nathi hornet ekak nam puthe aluthen hadala thama ganna wenne :D

    japan wala one car/bike malakada enawa mokada eheta ude hawasa ohee wahina gaman thiyenne :lol: malakada thibbata awlak na dirala naththan echcharayi :P

    3.gif
    3.gif
    yes machan.... Honda ekata order ekak dunna aluth bike ekak gahanna
    3.gif
    3.gif
    7.gif
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    machanla 2 silencer bike ekada hoda 1 silencer bike ekada?
    vadiyen market mokda ?
    2 silencer kiyala horent 250 ekak original ave naha machan. 2 silencer ave hornet 919 ekata vitharai. 250 engine ekakata 2 sliencer damahama venne bike eke bara nikan vadi vena eka vitharai. Peformance tikak vadi venna puluvan exhaust gas eka ikmanin pita vena nisa. Habai mehedi karala nam, re jet karala nethinam engine eka lean duvala godak leda enna puluvan.
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    :lol::lol::lol::lol: 2 ne bung :rolleyes: but not with chinese exhausts

    2 silencer kiyala horent 250 ekak original ave naha machan. 2 silencer ave hornet 919 ekata vitharai. 250 engine ekakata 2 sliencer damahama venne bike eke bara nikan vadi vena eka vitharai. Peformance tikak vadi venna puluvan exhaust gas eka ikmanin pita vena nisa. Habai mehedi karala nam, re jet karala nethinam engine eka lean duvala godak leda enna puluvan.

    thanks machazz
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    Machanla,, amma kiwwa hornet ekak aragena one month padala aayeth rata giyaama(mama inne abroad ) bike eka meeyo kai kiyala. Malakada ei kiyala, mokada auruddakatama maasayak withrai mata lankaawata enna wenne. Anee machan la mee kathaa aththada.... matath hithenne aththa kiyala. Umbalage idea s tikath daapalla machanla......
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,374
    17,310
    113
    Auckland
    Machanla,, amma kiwwa hornet ekak aragena one month padala aayeth rata giyaama(mama inne abroad ) bike eka meeyo kai kiyala. Malakada ei kiyala, mokada auruddakatama maasayak withrai mata lankaawata enna wenne. Anee machan la mee kathaa aththada.... matath hithenne aththa kiyala. Umbalage idea s tikath daapalla machanla......

    :no::no::no::no:

    rata yanna kalin bike eka hodatama hodala oil parak allanna service ekakin battery eka galawala ge athulen thiyanna bike eka :yes::yes:

    next year awith aluth engine oil dala masayak padinna :P
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    :no::no::no::no:

    rata yanna kalin bike eka hodatama hodala oil parak allanna service ekakin battery eka galawala ge athulen thiyanna bike eka :yes::yes:

    next year awith aluth engine oil dala masayak padinna :P

    Thank you friend.... machan ayesh kurunagala eken ch150k hoya gaththa. Original widihatama thienawa. Machan ch150 eke specially balanna one specs monawada kiyapan karunaakara. Ch no an eng no arunukota... ayesh enterprices facebook page eke thienawa ch150 kiyala. Puluwannam fhotos balapan machan... thanks
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Thank you friend.... machan ayesh kurunagala eken ch150k hoya gaththa. Original widihatama thienawa. Machan ch150 eke specially balanna one specs monawada kiyapan karunaakara. Ch no an eng no arunukota... ayesh enterprices facebook page eke thienawa ch150 kiyala. Puluwannam fhotos balapan machan... thanks

    Disk! CDI! Meters! Columns ! Rectifiers! Engine! Rims! Headlight! Forks. Break System! Seat, Side mirrors, Silencer.

    wada godai,