Machan.. Umba kiyana widihata lankaawe good bike ekak ganna Luck eka thiennath one ne ban.. machan ochcharama bike gana hoyanna danaganna a/l walin passe garage baas kenek wenna one... machan mechchra horu inna rate bayak nathuwa me bike eka ganne kohomada ban?? ape maka baas la kaali mattu karala hadan bikes wala gihilla hadissiye brake gahaddi neutral unoth mona deiyanta da kiyanne??
මචං උඹට ඔහොම හිතෙනවා කියන්නේ දැන් හරි track එකේ යන්නේ. paint, original කන්නාඩිය, original ස්ටිකර් බලනවට වඩා engine එකේ තත්වය, carburetor එක, regulator rectifier unit එක සහ cdi unit එක original ජපන් බඩු ද යන වග. hornet බයික් එකේ ගොඩක් අය crash බෝබින්ස් හයි කරලා බයික් එක පෙරල්ගත්තාම crash bobbin එකම ලීවරයක් වගේ වැඩකරලා engine mount කඩල යනවා. මේක හොනට් එකටම ආවේනික ප්රශ්නයක්. engine mounts පාස්සල නම් අලුත් එන්ජිමක් දානකන් මොනවා කරත් හරියන්නේ නැහැ.
මෙන්න මේ කාරණා ටික බලල ගන්න. ඔය කාරණා ටික හරියට තියෙනවනම් ඊලඟට තියෙන්නේ ටැන්කිය හොඳද, original wire harness එක තියෙනවද (conmnectors කපල bud කරන්නේ නැතුව) චැසි number කොටලා නැද්ද යන ඒව බලල බයික් එක ගන්න. ඔය ඔක්කොම අවුලක් නැති බයික් එකක් ගත්තෝතින් ඉතින් අවුරුදු 10ක් වුනත් කිසිම අවුලක් නැතුව පදින්න පුළුවන් හොනට් එකක්.
පැරණ වුනාට ජපන් බයික් එලටම තියෙනවා මචං ඒ ගැන බය වෙන්න එපා. චැසි 100 ඒවත් එලටම එන බයික් තියෙනවා. ජපානේ කොච්චර බයික් ගැහුවත් මේ බයික් තවමත් උන් පාවිචිචි කරන්න හේතුව තමයි 4 cylinder හොනෙට් එක වගේ fun එක තියෙන බයික් එකක් ජපනවත් දැන් ගහන්නේ නැහැ. ඒක මම නෙමෙයි ලෝකේ පුරාම ඕනි තරම් කට්ටිය කියන දෙයක්. අලුත් safety regulations, fuel efficiency වැඩි කරන්න එහෙම හිතල දැන් ජපාන ගහන පොඩි බයික් charter වෙලා තියෙන්නේ. පැරණ cbr250rr එක වගේ ද දැන් අලුත් cbr250r එක. පට්ට චා නේ. මගේ අවවාදය තමයි දැන්ම මේ වගේ බයික් එකක් අරන් හොඳට තියාගන්න ආයේ කවදාවත් ඉස්සරහට මේ වගේ බ්යික්ස් එන එකක් නැහැ.