නැ මචං මම tourism වලට car 1 ක් බලන්නේ
Toyota Belta
Honda FD 1
Honda Insight
ඔය ටික තමයි බලන්නේ පොඩ්ඩක් තෙල් කරන 1 ක් තමයි ගන්න ඕන
මචෝ.. පරන හයිබ්‍රිඩ් කියන්නේ ගිනි ගෙඩි... උබට උපදෙසක් දෙන්නම්. ඕක ගන්න එපා
ප්‍රියස් 2015 එකක් ගනින්. අව්රුදු 3ක ලීසින් එකක් දාපන්. අව්රුදු 3ක් දුවපන් පතුරු විසි වෙන්න... දුවන්න පුලුවන් උපරිමෙ දුවපන් කෑලි හැලෙන්නම. ඊට පස්සේ ලක්ශ එකහමාර වගේ පැනගෙන එද්දි ඔටුවෙක් අල්ලලා අල්ලා හුවක්බර් කියලා විකුනපන් පොඩ්ඩක් අඩුවට..
හයිබ්‍රිඩ් වලින් ලාභ ගන්නවනම් ඕක තමා එකම ක්‍රමේ. හම්බ කරන්න ගනින් අලුත් එකක්. අරන් පතුරු යන්න දුවපන්. අපේ උන් ඇක්වා අරන් මාසෙට කිලෝමීටර් 2000ක් වත් දුවන්නේ නෑ. අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ

මටත් දැන ගන්න ඕනා දෙයක් තමා ඔය....!!
