HONDA INSIGHT 2009

AnurangaSS

Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    HONDA INSIGHT 2009 මේ වාහනේ පාවිච්චි කරන අය කවුද ඉන්නේ ?

    මචං මේකේ තෙල් කොහොමද කරන්නේ?
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    2009 Honda Insight එකක්ද lease කරල ගන්න හදන්නේ?

    මචන් උබ ඔය ගන්න වහනෙ දැන් Honda සමගමෙ ඩිස් කොන්ටිනිව් කරපු මොඩල් එකක් බන්.. ඒ නිසා උබ ඕක ගත්තොත් ඉස්සරහට යම් ගැටළු වලට මුණ පාන්න වෙයි.. ගන්නම ඔනනන් ඒ ගැන දැනුවත් වෙලා ගනින්.. ඕකෙ මාර්කට් ප්‍රඅයිස් එකක් දැන් ගොඩක් ඩ්‍රොප් වෙලා ඉස්සරහට තවත් ඩ්‍රොප් වෙයි..
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    2009 Honda Insight එකක්ද lease කරල ගන්න හදන්නේ?

    මචන් උබ ඔය ගන්න වහනෙ දැන් Honda සමගමෙ ඩිස් කොන්ටිනිව් කරපු මොඩල් එකක් බන්.. ඒ නිසා උබ ඕක ගත්තොත් ඉස්සරහට යම් ගැටළු වලට මුණ පාන්න වෙයි.. ගන්නම ඔනනන් ඒ ගැන දැනුවත් වෙලා ගනින්.. ඕකෙ මාර්කට් ප්‍රඅයිස් එකක් දැන් ගොඩක් ඩ්‍රොප් වෙලා ඉස්සරහට තවත් ඩ්‍රොප් වෙයි..

    නැ මචං මම tourism වලට car 1 ක් බලන්නේ

    Toyota Belta
    Honda FD 1
    Honda Insight
    ඔය ටික තමයි බලන්නේ පොඩ්ඩක් තෙල් කරන 1 ක් තමයි ගන්න ඕන
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඉතින් බන් උබ ඔය කියන වාහන එකක් වත් උබට ටුවරිස්ට් හොටෙල්නන් දාන්න බැහැනෙ බන්.. Axio (Hybrid/Non hybrid), Fielder, Wingroad වගෙ බලපන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    නැ මචං මම tourism වලට car 1 ක් බලන්නේ

    Toyota Belta
    Honda FD 1
    Honda Insight
    ඔය ටික තමයි බලන්නේ පොඩ්ඩක් තෙල් කරන 1 ක් තමයි ගන්න ඕන

    mamath ekak ganna baluwe ban. for tourism
    hariyanne nam Axio eka. eth ithin ganan thamai case eka.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නැ මචං මම tourism වලට car 1 ක් බලන්නේ

    Toyota Belta
    Honda FD 1
    Honda Insight
    ඔය ටික තමයි බලන්නේ පොඩ්ඩක් තෙල් කරන 1 ක් තමයි ගන්න ඕන

    Tourism walata nam Honda ma oone nam FIT Shuttle eka balapanko...tourism karana godak aya langa thiyenawane...2012 wage ekak aduwata ganna puluwan...:yes::yes:
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    tourism walata nam Fit Shuttle ekath tikak use kerenawa. Eka balapan. Belta nam idath na melo rahakuth naha.
    Insight second hand market godakma awlak naha. Mama danna dennekma Insight dekak maatakadi wikka gattha ganata kittuwen. Profit pita nam denna bari wei habai loku loss ekak wena ekakuth naha

    Petrol nam 15-16 wage thamai karanne mage yaluwa kiapu widiata...dura yaddi 18-20 karayi.
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    tourism walata nam Fit Shuttle ekath tikak use kerenawa. Eka balapan. Belta nam idath na melo rahakuth naha.
    Insight second hand market godakma awlak naha. Mama danna dennekma Insight dekak maatakadi wikka gattha ganata kittuwen. Profit pita nam denna bari wei habai loku loss ekak wena ekakuth naha

    Petrol nam 15-16 wage thamai karanne mage yaluwa kiapu widiata...dura yaddi 18-20 karayi.

    Thanks machan
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2009 nam kohomada danne na mama 2011 ekak use karanawa.
    thel karanne highway 22 wage (100kmph).
    normal parawal wala dura gaman 18-20 wage
    normal gaman 15-16 wage. traffic eke nam godak adu 10-12 wage
    2009 kiyanne oya model awa awrudda nisa dan paranai battery kachal anan manan enna puluwan nisa salakillen. anika tiyena godak ewai meter karakawala tiyenne. 50-60 kiwwala laksheta eha duwapuwa.
     
    Last edited:

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    2009 nam kohomada danne na mama 2011 ekak use karanawa.
    thel karanne highway 22 wage (100kmph).
    normal parawal wala dura gaman 18-20 wage
    normal gaman 15-16 wage. traffic eke nam godak adu 10-12 wage
    2009 kiyanne oya model awa awrudda nisa dan paranai battery kachal anan manan enna puluwan nisa salakillen. anika tiyena godak ewai meter karakawala tiyenne. 50-60 kiwwala laksheta eha duwapuwa.

    Thanks machan

    මම වෙන option 1 ක් හොයා ගන්න ඕන
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    නැ මචං මම tourism වලට car 1 ක් බලන්නේ

    Toyota Belta
    Honda FD 1
    Honda Insight
    ඔය ටික තමයි බලන්නේ පොඩ්ඩක් තෙල් කරන 1 ක් තමයි ගන්න ඕන

    tourism walata nam axio 1k balapan, oya model 1k wath reputed company walin ganne ne.
    man laga 2008 white color axio 1k thiyanawa, same subject akata dala