ඔන්න ඉතින් අළුත් අවුරුද්දට හා හා පුරා කියල මගෙන් වාහන ත්‍රෙඩ් එකක්.
HYBRID වාහන පොලිමට අපේ රටට සේන්දු වෙනකොට ඒ අතර තියෙන ප්‍රධානම මූණක් තම Honda Insight එක .Toyota Prius ඇරුනු කොට අපේ රටේ ඊලගට වැඩියෙන්ම ප්‍රසිද්දHtbrid වාහනය මේක තමා. මේ වාහනයේ මුල්ම නිෂ්පාදනය (1999-2000) මාදිලිය නම් වස කැතයි( කැත පොම්ප කරනවා.චා ... මැක්ස් )

මේතන තියෙන්නේ 2010 වර්ෂයේ නිෂ්පාදිත මොටර් රතයක් . මේ වාහයත්Toyota Prius එක වගේම පෙට්‍රල් සහ විදුලිය කියන ප්‍රහව දෙකෙන්ම දුවනවා...
මේ මොටර් රථය 1.3CC සිලින්ඩර් 4 කින් සමන්විත i- VTEC/ SOHC පෙට්ට්‍රල් එන්ජිමකින් සහ CVT ගියර් පද්දතියකින් සමන්විතයි. මේක Front wheel drive මොටර් රථයක්. ප්‍රධාන එන්ජිමට අමතරව විදුලියෙන් ක්‍රියාත්මක වන මොටරයක් සහ අධි බලැති බැටරියක් මේ වාහනේ තියෙනවා.Honda Insight වර්ගයේ මොටර් රථ වල Paddle Shifting පවා ආපු මාදිලියක් නිෂ්පාදනය වෙලා ඉවරයි
.
මේ මොටර් රථ ප්‍රදර්ෂනයක කොරලා තිබ්බ අපරාදයක්

හොද නම් රෙප්ස්++++ දුන්නත් කමක් නැහැ

Last edited:
rep+