Honda Insight Vs Toyota Prius මේ දෙකෙන් මොකක්ද හොද? බජට් එක ලක්ශ 60
Jagzy Well-known member Jul 13, 2021 284 364 63 Jan 22, 2022 #1 Honda Insight Vs Toyota Prius මේ දෙකෙන් මොකක්ද හොද? බජට් එක ලක්ශ 60
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Jan 22, 2022 #3 Insight එකේ බැට්රි කේස් ආවා වගේ මතකයි සමහර මොඩල් වල. පොඩ්ඩක් හොයලා බලන්න ගන්න කලින්.