Suzuki Fronx vs Toyota Prius

මේ දෙකෙන් City එකේ දුවන්න වඩා හොද මොකක් ද මිත්‍රවරුනි?


  • Total voters
    96

Nima98

Active member
  • Aug 18, 2023
    285
    247
    43
    උබට හොද අදුරන garage පොට් එකක් තියෙනවා නම් prius එකකට් පලයන් හැබැයි අතේ සල්ලි තියෙන්බ ඕනේ vehicle එක ගත්තට පස්සෙත් මොකද මොන මගුලක් වෙයිද කියලා කියන්න බෑ අනික battery replacement එකක් sure උබ fuel ගැන ගොඩක් worry වෙනව නම wagonr එකක්ට යන්න second hand value එකක් තියෙන වාහනයක් ගන්න බලන්න අනික ඔය suzuki වාහනෙ common fault තියෙනවාද බලන්න owners group ඇති අනික automobile technician group එකක් තියේ ඒකෙත් දාලා බලන්න all the best 😀
     
    • Love
    Reactions: jennt

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,214
    15,950
    113
    Colombo
    අලුත් එකකට යනවා නම් ඉතින් බය නැතුව අවුරුදු5ක් පදින්න පුලුවන්
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,607
    2,972
    113
    Prius 2012 350k miles -------> 560k kms
     

    Attachments

    • IMG_6263.jpg
      IMG_6263.jpg
      89.9 KB · Views: 45
    • IMG_6262.JPG
      IMG_6262.JPG
      106.7 KB · Views: 47
    • IMG_6261.JPG
      IMG_6261.JPG
      38.9 KB · Views: 45

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,126
    113
    slow na bn mn kiyanne athat danena feeling ek, dan ubat laner eke driving feeling ekai maruti ekaka feeling ekai wenas widiyat danenaw ne

    Feeling eka one nam ithin OP ta kelinma Civic ekak hari Lancer ekak hari ganna bariye. Kelloth kamathiyi ne :lol:

     
    • Haha
    Reactions: nkt