Suzuki Fronx vs Toyota Prius

මේ දෙකෙන් City එකේ දුවන්න වඩා හොද මොකක් ද මිත්‍රවරුනි?


  • Total voters
    96

jennt

Well-known member
  • Sep 23, 2021
    3,041
    4,664
    113
    Abyss
    Prius 2013/2014
    Fronx brandnew


    පෙට්‍රල් ලීටරයකට දුවන දුර සහ

    Maintainance cost එක

    පෙනුම වගේ දේවල් සලකපුවම

    මේ දෙකෙන් වඩා හොද මොකක් ද මිත්‍රවරුනි? (City එකේ daily දුවන්න)
     
    Last edited:

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,602
    2,964
    113
    Prius gattoth ABS, Hybrid battery anith eka dan awurudu 12k withara paranayi thawa mona case eida danne na habai fuel kirilla athin hodai, Fronx year eka aluth thawa aurudu 5k yanakan issue gana baya wenna deyak na habai Prius eka wage gathiyak na
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,041
    4,664
    113
    Abyss
    Prius gattoth ABS, Hybrid battery anith eka dan awurudu 12k withara paranayi thawa mona case eida danne na habai fuel kirilla athin hodai, Fronx year eka aluth thawa aurudu 5k yanakan issue gana baya wenna deyak na habai Prius eka wage gathiyak na
    ABS + Battery දාන්න උපරිම 6lakhs වගේ යනවා නේද?

    දැන් full battery එකම replace කරන්නෙ නැතුව cell දාන්න පුලුවන් නේද...
     
    • Like
    Reactions: tharuka1989

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,041
    4,664
    113
    Abyss
    Fronx itin brand new, with warranty
    AMW gothayo ekka tamai epa wenne. Math order karala balan innawa
    ඔව් දැන් දැම්මත් අප්‍රේල් වගේ වෙයි එද්දි
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    Prius 2013/2014
    Pedala nemei owa hama gahala tiyenne

    fronx akak ganin moda wenne nethuwa

    ABS + Battery දාන්න උපරිම 6lakhs වගේ යනවා නේද?

    දැන් full battery එකම replace කරන්නෙ නැතුව cell දාන්න පුලුවන් නේද...
    Battery and abs witarak nemei aurudu 10k 15k parana car walata ena leda ok
    ------ Post added on Oct 13, 2025 at 9:30 PM
     
    • Like
    Reactions: jennt

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,451
    16,663
    113
    Fronx - බය නැතුව අවුරුදු 5ක් දුවන්න පුලුවන් ලොකු ලෙඩ එන්නෙ ඊට පස්සෙ. උඹට ඕක විකුනලා ආයේ අලුත් එකකට යන්න කාලෙ හරි.

    Prius 2013/2014 - ගත්ත දවසෙ ඉදං එන ලොකු/පොඩි ලෙඩ ඔක්කොම හද හද අවුරුදු 5ක් දුවලා, දැන්වත් මේක විකුනලා මේ සැරේවත් අලුත් එකක් ගන්නවා කියලා හිතාගෙන ඉන්නෙ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,148
    25,292
    113
    JDM එකක් ගනින්, අවුරුදු 20ක්‌ ගියත් ලංකාවේ කෑලි තියෙනවා.

    මම දන්න කෙනෙක් නිසාන් එකේ වැඩ කරලා දැන් repair yard එකක් කරනවා.

    එයා කිව්වා, ජපානේ පරණ වාහන හදන ජප්පෙක් එහෙ කෑලි නැති නැතිවුණාම ලංකාවට ඇවිත් හොයාගෙන යනවා කියලා.