Honda Jade ජේඩ් එක පෙරලගත්තා.Help Help
මචං ජේඩ් එක පෙරලගත්තා

වැඩක් නෑ බං කියලා මූන සම්බල්

ෆුල් ඉන්සුවරන්ස් තියෙන්නේ බයික් එක.

මීටරේ , හෙඩ් ලයිට් එක ,සිග්නල් ලයිට් එක , හැඩල් එක ,පැත්ත පොඩ්ඩක් හීරිලා ඔය ටික රීප්ලේස් කරගන්න ඕනි මචන්.

මට මී ටික ගන්න හොද තැනක් තියනවද. කියක් යයිද මචන්ලා. ඇඩිලා ඉන්නේ help me machoooo

mama dannawa oya wedanawa.