AX-1
Dual Sport bike එකක්. ඒ කියන්නේ off road n road දෙකටම හරියනවා.
Single cylinder
සැප පහසුව - මේක නම් ටිකක් අඩුයි දුර යනකොට.මොකද සීට් එක පළල අඩු සහ එබෙන ගතිය අඩු නිසා.
Handling- නරකම නැහැ. නමුත් ගුරුත්වකෙන්ද්‍රය පහලට එන තරමට තමයි handling පහසු වෙන්නේ. ඒ නිසා Jade තරම්ම හොඳ නැහැ.හැබැයි බර අඩුයි.
Maintenance - මේක නම් අඩුයි මොකද එක සිලින්ඩරයක් නිසා carb එකයි තියන්නේ. ඒ නිසා tuneup වලට සහ parts replace කරනකොට උනත් ලේසි. නමුත් මේකේ engine hack වෙන සහ CDI ලෙඩ ටිකක් ජනප්‍රියයි. ගොඩක් අය CDI නම් repair කරගන්නවා. නමුත් සමහර වෙලාවට හරියන්නේ නැහැ.අනික තමයි mono shock එක බලන්න ඕන.
Jade
Jade ගැන ඉතින් මම මේ තත්‍රෙඩ් එකේ කියල තියනවනේ. ගමනේ පහසුව නම් ගොඩක් හොඳයි.හොඳයි කියන්නේ හොඳටම සැපයි. නමුත් නඩත්තු කරන්න ටිකක් වියදම් යනවා.තෙල් කරන්නෙත් AX-1 එකට සාපේක්ෂව අඩුවෙන්.Tune up (carb problems), battery, regulator ප්‍රශ්න හැර වෙන ගැටළු නම් එනවා අඩුයි.
thank u very much for the info machan..

