Honda Jade CB250F

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    onna ithin math mage thibuna japan bike amaruwata ha ha pura kiyala Jade ekak gaththa. meka ganna kalin me gana danaganna ape kandyan ge post eka mara widiyata help una.thanks machan ubata. indian bike padala mekak padinakota loku wenasak danenawa( Petroluth e wagema thamai :P:P )
    thiyana lokuma aduwa thamai fuel level meter eka nathikama....
    Me thiyenne mama gaththa wandiya thamai....

    phpQUi3kJPM.jpg

    phpSakAB5PM.jpg
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    හොඳටම හොඳයි. නියමෙට තියාගෙන හිටපු බයික් එකක්.... chain එක එහෙමත් ග්‍රීස් කරලා තියෙන බවක් පේනවා.බයික් එක වැටිලා එහෙමත් නැහැ.
    අඩුපාඩු නැති හොඳ බයික් එකක් ලැබුන එකට මටත් සතුටුයි.

    අනිවා side mirrors දෙකක් දාගන්න ඔක්කොටොම කලින්.:lol::lol::lol:
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    හොඳටම හොඳයි. නියමෙට තියාගෙන හිටපු බයික් එකක්.... chain එක එහෙමත් ග්‍රීස් කරලා තියෙන බවක් පේනවා.බයික් එක වැටිලා එහෙමත් නැහැ.
    අඩුපාඩු නැති හොඳ බයික් එකක් ලැබුන එකට මටත් සතුටුයි.

    අනිවා side mirrors දෙකක් දාගන්න ඔක්කොටොම කලින්.:lol::lol::lol:

    ow machan mama thami lankawae 1st owner :cool::cool:
    side mirro dekak dagathth aban,oya pht eke naha...nathanam kohomath amarui ban drive karanna...
    ubat thanks agin, hoda post ekek dala apita jade gana kiyala dunnata..

    :):););)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    congratz i had one 2 years ago :)
    Fuel meter eka muladi awul passe oka shape, Reserve off karan palayan, petrol adu weddi Reserve eken duwahan petrol shed ekata ;)
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    හොඳටම හොඳයි. නියමෙට තියාගෙන හිටපු බයික් එකක්.... chain එක එහෙමත් ග්‍රීස් කරලා තියෙන බවක් පේනවා.බයික් එක වැටිලා එහෙමත් නැහැ.
    අඩුපාඩු නැති හොඳ බයික් එකක් ලැබුන එකට මටත් සතුටුයි.

    අනිවා side mirrors දෙකක් දාගන්න ඔක්කොටොම කලින්.:lol::lol::lol:

    ela ela ekenma supiri bandayak...welcm to the club..