Honda Jade Help

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    මචන්ලා Honda Jade එකක් ගන්නයි බෙලුවේ. දෑනට Indian bike එකක් පදිනේ. office යන්නේත් bike ඒකේ. පොඩි කොන්දෙ අමරුවක් තියෙන නිස සහ සහ ආස නිසා Japan Bike එකකට යන්න තමා හිතුවේ. මෙක් තියෙන ලෙඩ මොනාද? සහ bike එක ගද්දි මොනාද බලන්න ඔනේ.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    කොච්චර දුර යනවද දවසකට. කිමි 50,60 ක් වත් නැත්නන් පාඩුයි.

    එන්ජිම තමා හොදටම බලන්න ඕනෙ. ඔරිජිනල් පැකින් තියන, ලග රෙජිස්ටර් වෙන තරමට හොදයි

    අමතරව මොනො ශොක් එකයි, කූලින් පැත්තයි බලන්න ඕනෙ

    ඩිපෝල්ට් ලෙඩ නෑ

    නඩත්තු වියදම් වැඩියි.
    ඊට ලාබය් ජීන් එකක් හරි බෙන්ලියක් හරි ගන්න එක.

    වියදම ඇරෙන්න වෙන අවුලක් නෑ.
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    කොච්චර දුර යනවද දවසකට. කිමි 50,60 ක් වත් නැත්නන් පාඩුයි.

    එන්ජිම තමා හොදටම බලන්න ඕනෙ. ඔරිජිනල් පැකින් තියන, ලග රෙජිස්ටර් වෙන තරමට හොදයි

    අමතරව මොනො ශොක් එකයි, කූලින් පැත්තයි බලන්න ඕනෙ

    ඩිපෝල්ට් ලෙඩ නෑ

    නඩත්තු වියදම් වැඩියි.
    ඊට ලාබය් ජීන් එකක් හරි බෙන්ලියක් හරි ගන්න එක.

    වියදම ඇරෙන්න වෙන අවුලක් නෑ.
    dawasata km 25 wage thama machan yanne.
     
    • Like
    Reactions: Solo Rider

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    ඇයි ජේඩ් එකක්ම හොයන්නෙ?

    වෙන ඔප්ශන් එකකට යන එක ටිකක් හොදයි වගේ.. single cylinder එකකට.. වියදම අඩුයි..
    සල්ලි අවුලක් නෑ නම් කමක් නෑ ඉතිං..
    TW ekath baluwa bn.ekata gedarin kamathi ne. aye benly ekak tama.tawa monada machan oya ganata ganna puluwan bike

    සමහර ඒවයෙ දුර යනකොට හීට් කේස් එනව කියනව.
    බලල ගන්න.
    ehema seen ekak tyenawada? hari machan tnx..
    ------ Post added on Apr 30, 2021 at 10:20 AM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    dawasata km 25 wage thama machan yanne.


    මේකයි වැඩේ
    ඕකෙ ලෙඩ නෑ උපතින එන

    හැබැයි ජේඩ් නිස්පාදනය කලේ 1986-1996 දක්වා. ඒ කියන්නෙ ඔයා ලාස්ට් ප්‍රොඩක්සන් බැජ් එකෙ බයික් එකක් ගත්තත් එක දැනට අවුරුදු 25ක් පරනයි.

    ඕව පදින්නෙ 99% මෙහෙ හිගන්නො. ඒ කියන්නෙ අසාවට පදින පොඩි කොල්ලො, ඒ කියන්නෙ ඇන්ජින් බලල බයික් එක ගන්නවා, ටයර් ගෙවෙනකන් හන්දියෙ පදිනවා. සර්විස් ලන්වෙනකොට විකුනනවා. කාලාතුරකින් තමා හරියට නඩත්තු කරපු බයික් තියෙන්නෙ.

    ලෙඩ එන්නෙ පරන නිසා සහ, නිසි නඩත්තුවක් නැති නිසා. ඒකත් එන්ජින් ලෙඩ නෙවෙයි, කූලින් පැත්තෙ, ශොක්ස් වල, එලෙක්ට්‍රික් පැත්තෙ ලෙඩ.

    එකයි කීවෙ, මෙහෙ අඩුවෙන පැදපු, ලග රෙජිස්ටර් නම්බර් එකක් ගන්න කියලා. ලග වෙන තරමට මෙහෙ පට්ට ගහලා අඩු විමෙ සම්බාවිතාව අඩුයි.

    ඊලගට කිමි 25 ක් යන්න ඉතින් අවුල්ක් නෑ, හැබැයි ලග දුවන කොට ලග සර්විස් කරන්නත් ඕනෙ. මේක මන් අත්දැකීමෙන් කියන්නෙ, ලග දුවන කොට ඔයිල් ඉක්මනට සවුත්තු වෙනව. කි මි 2000න් වගේ මාරු කරන්න වෙයි.

    ඒ එක්කම බුශ්, රේසර්, ඩැම්පර්, චේඉන්/ස්ප්‍රොකට් වලටත් ගෙවිම වැඩිය්.
    එච්චරයි. නඩත්තු වියදම වැඩිය් කියල කියන්නෙ මම. ඉන්දියන් එක වගේ තුන් ගුනයක්වත් වෙයි. තෙල් වැඩ කරන්නෙ 20-25 වගෙ.

    ----------------------------------

    TW නන් කෝමත් හරි යන්නෙ නෑ, ඒක තාර් වාරෙ යන්න හදපු එකක් නෙවෙයි. ටයර් වේස්ට් එක වැඩිය්.

    ----------------------------------

    ටිකක් හොද ඔප්සන් එකක් විදියට සුසුකි වොල්ටිය ගන්න පුලුවන්. ඒකත් 250CC. සාදාරන pickup/ horsepower එකක් තියනව. වියදම නන් මහ ලොකු අඩුවක් නෑ පාට්ස් එක්ක බලද්දි. ජේඩ් තරම් නෑ. සුසුකි බඩු කෝමත් ගනන්

    ----------------------------------

    ලාබම GN125, Benly වගේ ඒවා
    CM Custom හොදයි, බඩු හොයන්න මීගමුව/හලාවත ලයින් යන්ඩ ඔනෙ
    නැත්නන් පන්චිකාවට්ට

    ----------------------------------


    පඩිය 75ක් වත් නැත්නන් ජපන් 250 ගන්න එපා කියල තමා කියන්නෙ.
    වගකීමක් නැති පොඩි කොල්ලෙක් නන් ඔන්න අවුලක් නෑ, පවුල් කාරයෙක් නන් එපා

    ----------------------------
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    gedarin ahalada bike ganne
    na bn wife kemathi na :D

    Tnx bokka.watinawa adahas tika.uba kiyapu kathawa aththa.man bike eka gana hoyaddi me video ekath dekke.mehema bike ekak set unoth idala iwarai


    ------ Post added on Apr 30, 2021 at 11:10 AM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Ma gawa awurudu 10kata kalin Jade ekak tibba
    e kale weddith owa paranai mokada 90 ganan walin passe manufacture karala naha
    Brand new indian ekak gannawa wage nemei aniwa repairs set wenawa. mata e kale tibba option FZ vs Jade

    spare parts ganan, e kale front tyre ekak damma dunlop 13k. dan nam eeta ganan athi

    Mata set una carb issues tikak, owa tune karanna ehema tikak amarui 4 cylinder nisa ehema baladdi single cylinder bikes lesiy sahenna

    Habai itin riding pleasure nam uparimai, Hornet ekata wada comfortable pickup wediy (Hornet handles better)
    Mata nam decent looking e wagema sadde unath sira :D

    Office traffic yaddi nam tikak amaru wei, indian podi wage wage harawanna assen danna amarui (Hornet is much worse and CBR is worst)
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,195
    17,628
    113
    TW ekath baluwa bn.ekata gedarin kamathi ne. aye benly ekak tama.tawa monada machan oya ganata ganna puluwan bike


    ehema seen ekak tyenawada? hari machan tnx..
    ------ Post added on Apr 30, 2021 at 10:20 AM
    Benly පෙනුම අවුලක් නෑ නම් කිසි අවුලක් නෑ..

    සෝලෝ රයිඩ කිව්ව වගේ වොල්ටියත් මරු..

    කිසිම ජපනක් ඉන්දියන් තරම් එකොනොමිකල් නම් නැත.. බර ගන්න් කුඩු වෙනව වෙලාවකට.. අනික දැං පාර්ට් අඩු නිසා පට්ට් ගනන්.. ආතල් එකට ගන්නව නම් හොදයි ඉතිං..
    සල්ලි ටිකක් තියන්ව නම් ඉන්න පලතෙ පොලිසිය සීන් නැ නම් CB4 spec එකක් ට්‍රයි කරල බල්න්න 250 රෙගිස්ටර් එකක්.. ලෙඩ නෑ.. සැප උපරිම..
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,738
    11,370
    113
    Jade kiyanne supiri bike ekak. Mamath 2y padda
    E unata daily wadata yanna me bike eka sudusubna petrol consumption eka wadi nisa. Jade ekak gannawanan haiyyen yanna one kiyana mathe thama mama nan inne. Nattan himin yanna 4 cylinder 250cc bike ekak ganna one nane.
    Umbe awashyathawayata galapenne 125cc wage bike ekak
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම

    Tnx bokka.watinawa adahas tika.uba kiyapu kathawa aththa.man bike eka gana hoyaddi me video ekath dekke.mehema bike ekak set unoth idala iwarai


    ------ Post added on Apr 30, 2021 at 11:10 AM


    එම වොරි වෙන්න එපා
    බයික් 10-15ක් බලන කොට හොද එකක් හොයාගන්න පුලුවන්.
    එන්ජින් බලන්න හොද වැඩ්ඩෙක් හොයගෙන යන්න ඔනෙ ඉතින් ගන්න කලින්.

    නැත්නන් කුරුනෙගල තියනව , සේරම කොලත් එක්ක ගෙනාපුව. උබටම එතනින්ම ඔනෙ නන් ලීසින් එකක් දාල ගන්ඩ පුලුවන්
    ඒව හොද බයික්. ලක්ස 7- 8ක් වත් වෙයි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,992
    22,395
    113
    මචන්ලා ඔය 600cc වගේ බයික් කොල්ලො තියාගෙන පදින්නෙ කොහොමද බන් නීතියෙන් තහනම් වෙලත් :confused:
     
    • Like
    Reactions: PrasangaSPerera

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    මචන්ලා ඔය 600cc වගේ බයික් කොල්ලො තියාගෙන පදින්නෙ කොහොමද බන් නීතියෙන් තහනම් වෙලත් :confused:
    Meka nm dena ganna one matath? 400-700CC bike awulak nedda 250cc register karapu ewa