me bike eka sri lankawe ganna thiyenawada.koheda..kiyak weida..danna kenek wisthara kiyanna...
KingAshi Active member May 19, 2011 809 136 43 Paraguay Jul 17, 2013 #1 me bike eka sri lankawe ganna thiyenawada.koheda..kiyak weida..danna kenek wisthara kiyanna...
KingAshi Active member May 19, 2011 809 136 43 Paraguay Jul 17, 2013 #5 honda aluth bike eka.ekak ganna asha hithuna
5tech Well-known member Dec 19, 2008 16,768 2,773 113 ඇයි එන්නද ? අනේ හු" Jul 17, 2013 #6 Bike eka nam suppa aaaa
Red Soda Well-known member Mar 15, 2012 3,013 460 113 Kalutara Jul 17, 2013 #8 lankawenam dakala naha
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Jul 17, 2013 #10 Appada bola patta paharakne... Bara ganak athi.. Mama me dakkamai. Thanx machan...
kandyan Well-known member Oct 1, 2006 6,540 966 113 Kandy Jul 17, 2013 #11 ඕක ලංකාවේ ගන්න නැහැ. මේ ලඟදි තමයි Honda ඒකත් ඕක ජපානෙට හඳුන්වල දුන්නේ.PGM-FI කියන්නේ ඕක EFI කියන එක. අනික ඕක ඉස්සර ආව Gorilla කියන chaly engine එකම තිබ්බ නමුත් ටිකක් උස බයික් එකේ අලුත් එක. එකයි නිකන් supermoto වගේ පෙන්නේ......! ජපානෙත් යෙන් 309,750 ක් විතර වෙනවා ඕක. එතකොට රුපියල් වලට දාල බලන්න. කෑලි කඩල ආව එකක් ලැබුනොත් නම් අඩුවට හොයාගන්න පුළුවන් වෙයි. ඔය බයික් එකේ අලුත් domastic (ජපානයේ) නම GROM. මෙන්න තියනවා page එක. http://www.honda.co.jp/GROM/ Click to expand... Last edited: Jul 17, 2013
ඕක ලංකාවේ ගන්න නැහැ. මේ ලඟදි තමයි Honda ඒකත් ඕක ජපානෙට හඳුන්වල දුන්නේ.PGM-FI කියන්නේ ඕක EFI කියන එක. අනික ඕක ඉස්සර ආව Gorilla කියන chaly engine එකම තිබ්බ නමුත් ටිකක් උස බයික් එකේ අලුත් එක. එකයි නිකන් supermoto වගේ පෙන්නේ......! ජපානෙත් යෙන් 309,750 ක් විතර වෙනවා ඕක. එතකොට රුපියල් වලට දාල බලන්න. කෑලි කඩල ආව එකක් ලැබුනොත් නම් අඩුවට හොයාගන්න පුළුවන් වෙයි. ඔය බයික් එකේ අලුත් domastic (ජපානයේ) නම GROM. මෙන්න තියනවා page එක. http://www.honda.co.jp/GROM/ Click to expand...
blackcord Member Oct 2, 2009 2,172 217 0 Jul 21, 2013 #12 macho ubataoka nam ganda tikak amaru wei....eyth oka laginma yana ekak thiyenawa kawasaki ksr kiyala bike ekak...110 cc eka ganin...ganan nam poddak wadi 100000 wage yanawa ..puluwannam aduwata hoya ganin ekak...2stroke eka oita wada adui....
macho ubataoka nam ganda tikak amaru wei....eyth oka laginma yana ekak thiyenawa kawasaki ksr kiyala bike ekak...110 cc eka ganin...ganan nam poddak wadi 100000 wage yanawa ..puluwannam aduwata hoya ganin ekak...2stroke eka oita wada adui....
R Rover619 Member Nov 5, 2013 30 1 0 Kurunegala Apr 30, 2014 #13 ekama eka bike ekak dekala thynawa. echcharama thama
speedmalli Well-known member Nov 22, 2011 21,332 17,238 113 Auckland Apr 30, 2014 #14 dan nam owwa 2-3k mehe thiyanawa.. ekama awula gana thama