200cc ඉතින් registration අවුලක් නෑ. මගේ ගාව තියෙන එකේ pick up ටිකක් මදි jet size වෙනසක් කරලා තියෙන නිසා (ගලකුත් පදින නිසා තමයි වැඩිපුර දැනෙන්නේ අඩුව).
තෙල් නම් කරනවා 35ක් 40ක් විතර.
අවුලකට තියෙන්නේ fishtail කරනවා හයියෙන් පස්සේ brake ගැහුවොත්.
magna 250cc eka hoda nadda......podi pirichcha gathiyak eke tiyenawa
200cc ඉතින් registration අවුලක් නෑ. මගේ ගාව තියෙන එකේ pick up ටිකක් මදි jet size වෙනසක් කරලා තියෙන නිසා (ගලකුත් පදින නිසා තමයි වැඩිපුර දැනෙන්නේ අඩුව).
තෙල් නම් කරනවා 35ක් 40ක් විතර.
අවුලකට තියෙන්නේ fishtail කරනවා හයියෙන් පස්සේ brake ගැහුවොත්.
phantom කිව්වට හොයාගන්න අමාරුයිලු set වෙන කෑලි තමයිලු දාන්න වෙන්නේ.
මම අරන් තාම මාස 2ක් වගේ මචන්. තාම major ලෙඩක් දුන්නේ නෑ. ඉතින් කෑලි හොයද්දි කොහොම කට්ටක් කන්න වෙයිද කියලා හරියටම කියන්න බෑ.
මේක fishtail කරන්න බලනවා වැඩියි මේ බර සෙට් වෙන විදියට. පස්ස වන වන ගිහිල්ල තියෙනවා කීප පාරක් brake කරද්දී කාපට් පාරවල් වලfishtail karanne nathi bike tiyanawada bung?
. ගලේ එහෙම traction loss එකක් නෑ road surface හොඳට තියෙනවා නම්.sure නැත. ebay එක පිරන්න වෙයි.dan okkoma online order karanna barida?
මේක fishtail කරන්න බලනවා වැඩියි මේ බර සෙට් වෙන විදියට. පස්ස වන වන ගිහිල්ල තියෙනවා කීප පාරක් brake කරද්දී කාපට් පාරවල් වල. ගලේ එහෙම traction loss එකක් නෑ road surface හොඳට තියෙනවා නම්.
sure නැත. ebay එක පිරන්න වෙයි.
volty එක හොඳයි (තනියම පදින්න).
මේකේ look(HD like) එකයි comfort(kilo 90 දෙන්නෙක්ට හොඳට යන්න පුළුවන්) එකයි economy(35-40) එකයි විතරයි + points
අනිත් සේරම average or below average හොඳේ.
volty eke ehema seen ekak nam thiyenawa thamai...
yahpala_naya koheda oya inne? colombo awata?
yup. near koswatta.

volty, gn , ekak ganin.
volty eke petrol kohomda macho?සුපුරුදු පරිදි මේකටත් කියනවා... tw ත් හොඳයි