Honda S660 එකේ තෙල් කොච්චර විතර වැඩ කරනවද? මේකේ ධාරිතාවය 660cc කියලා තියෙන්නේ.. මේක ලංකාවට ගෙන්වනවනම් Tax එක වදින්නේ 800cc වලට වදින Tax එකමද? (Rs 8.50 Lks ) දන්න අය උත්තරයක් දෙන්නෝ..