Honda Shine

ravsfm

Well-known member
  • Mar 29, 2011
    555
    429
    63
    Piliyandala
    Honda Shine - මේ බයික් එක කොහොමද , යූ ස් කරන අය කියන්න බලන්න කොහොමද කියල මේක

    1421850890.43-2014-honda-cb-shine-review-side-angle.JPG
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Honda Shine - මේ බයික් එක කොහොමද , යූ ස් කරන අය කියන්න බලන්න කොහොමද කියල මේක

    හොඳයි, හොඳට හෝදලා තියනව.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    සොහොන;21325613 said:
    Amoooo bun
    Maralayak

    ඇයි මචං මම පදිනව දැන් අවුරුද 3 හමාරයි 67000ක් දුවල තියෙනව. අද වෙනවකන් කිසි අවුලක් නෑ, තෙල් ගහනව, සර්විස් කරනව දුවනව. :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි මචං මම පදිනව දැන් අවුරුද 3 හමාරයි 67000ක් දුවල තියෙනව. අද වෙනවකන් කිසි අවුලක් නෑ, තෙල් ගහනව, සර්විස් කරනව දුවනව. :D

    Dirum enawa bun

    Pitipase brek cha wasa welawats

    Gear patan ekath melo rahak na

    Pitipase ekek dana ba u hadata giya wage :sorry:
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    සොහොන;21325655 said:
    Dirum enawa bun

    Pitipase brek cha wasa welawats

    Gear patan ekath melo rahak na

    Pitipase ekek dana ba u hadata giya wage :sorry:

    ගත්ත අලුත ගියර් නම් පොඩ්ඩක් තදයි තමයි මචං. ඒත් සර්විස් කරාම හරිගියා. පටිපස්සනම් ටිකක් උසයි තමයි.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Honda Shine - මේ බයික් එක කොහොමද , යූ ස් කරන අය කියන්න බලන්න කොහොමද කියල මේක

    1421850890.43-2014-honda-cb-shine-review-side-angle.JPG

    machan uba oya bike eka lease dala nm ganna yane mata kyhn bn mm aduwata rate ekak dala ubata wade karala dennm bn inbox msg ekak dala tyhn ko bn