Honda shuttle

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Honda shuttle

    1651901_infobbs_20150516172039_free_05901.JPG

    මේක තීන පාවිච්චි කරන එවුන් කියපල්ලකෝ මේකේ හොද නරක....?????:rolleyes:
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Pita penuma madi unata patta vahanayak ape ayya kenek gava thiyenava..okak ubata monavada denaganna one,,?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Pita penuma madi unata patta vahanayak ape ayya kenek gava thiyenava..okak ubata monavada denaganna one,,?
    Ane kiyapiya common issue..? Ana leda
    Comfort bawa? Arawa mewa okkoma..?hoda witharak nemei narakath kiyapan...!!
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Ane kiyapiya common issue..? Ana leda
    Comfort bawa? Arawa mewa okkoma..?hoda witharak nemei narakath kiyapan...!!

    Ok mama ahala ubata PM ekak dannam..den nam be puthoo,mama office eke inne..ada havasata ahala heta kiyannam..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මම හිතුවෙ මේක ජනප්‍රිය වාහනයක් කියලා...බලනකොට එහෙම නෑනේ ...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,348
    2
    53,802
    113
    Fit GP5 තමා ජනප්‍රිය Shuttle එච්චර නෑ. මම දන්න එකෙක් ගත්ත ඌට නම් අවුලකට කිව්වේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් මදි කියල තමයි. දිගත් වැඩි හින්ද ගරාජ් එකේ ස්ලෝප් එකේ යට වදිනවලු :lol:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    Fit GP5 තමා ජනප්‍රිය Shuttle එච්චර නෑ. මම දන්න එකෙක් ගත්ත ඌට නම් අවුලකට කිව්වේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් මදි කියල තමයි. දිගත් වැඩි හින්ද ගරාජ් එකේ ස්ලෝප් එකේ යට වදිනවලු :lol:
    Ahema case akakda???oke maintenance kohomada a
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    මම නාසා එකේ ඉද්දි පැද්දා එකක්. සුප්පා වණ්ඩිය බන්. තෙල් කෙරුවාව තමා මදි. :(