මගේ stunner bike එක මුලින් පෙට්රල් 45ක් විතර කලා. යාලුවෙක්ට කියලා කාබ් එක සුද්ද කර ගත්තා එක පාරක්.. ඊට පස්සේ ඉඳන් ටික ටික පෙට්රල් කරන එක අඩු වුනා.. ඊට පස්සේ කාබ් එකේ Jet පවා මාරු කලා.. ඒත් හරි ගියේ නෑ.. දැන් පෙට්රල් කරන්නේ 20-25 වගේ.. 

මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද??

මේකට විසඳුමක් දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් කියනවද??