Honda Twister

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,579
    1,512
    113
    Honda Twister එකක් ගන්නයි හදන්නේ.ඒ බයික් එක අවුල්ද බන්?
    තෙල් එහෙමත් හොදට වැඩලු, ඒක මාර්කට් ෆේල් වෙච්ච බියික් එකක්ද?:confused:
     

    BabaYagaa

    Member
    Jun 13, 2017
    8
    1
    0
    Honda bike hodai..

    Bike eka use karanna hodai.second hand market adui.parts company eke tamai ganna tiyenne.parts kadawal wala adui.ganna wedie Anith bike walata sapekshawa