Honda Vezel එකක් මිලදී ගැනීමට මට උදව් කරන්න.

tilvin-silva

Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    Year 2014. පාවිච්චි කරන ලද vezel එකක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    Vezel එකක් මිලදී ගැනීමේදී orrange පැක් එකෙන් අදහස් කරන්නේ කුමක්ද?
    වාහනය ස්කෑන් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    ස්තුතියි
     
    • Like
    Reactions: kinkon and ACHIK

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,401
    113
    - උඩරට -
    Year 2014. පාවිච්චි කරන ලද vezel එකක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    Vezel එකක් මිලදී ගැනීමේදී orrange පැක් එකෙන් අදහස් කරන්නේ කුමක්ද?
    වාහනය ස්කෑන් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    ස්තුතියි
    Car Check කියලා ෆේස්බුක් පේජ් එකක් තියෙනවා බලපන් . උන්ගේ ඔෆීස් එක තියෙන්නේ කොලබ. රු.6000 ක් විතර යන්නේ වැඩේට වාහනේ දාපුවම ඩැමේජ් එහෙම තියෙනවා ද කියලා ඔක්කොම හොයලා දෙනවා.. කොච්චර හොඳ තත්වයේ තියෙනවා ද කියලා කියනවා
     
    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    ඇයි බං ඔච්චර දැනගෙනත් වෙසල් එකක් ගන්න යන්නෙ. ඕක රිප්ලේස් කෙරැවට ආයෙ ඕන වෙලාවක ලෙඩේ එන්න පුළුවන්. පාරෙ රස්තියාදු වෙන්න කැමතිනම් ගනින්
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ඇයි බං ඔච්චර දැනගෙනත් වෙසල් එකක් ගන්න යන්නෙ. ඕක රිප්ලේස් කෙරැවට ආයෙ ඕන වෙලාවක ලෙඩේ එන්න පුළුවන්. පාරෙ රස්තියාදු වෙන්න කැමතිනම් ගනින්
    Man sirawata oken mokada wenne kiyala danne Naha machan. Man hithuwa replace karoth hari kiyala. Man ahapu kattiyak kiuwe lakshayak duwanna puluwanlu once dual clutch replaced. Maga Aaye ohama wenawada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    Year 2014. පාවිච්චි කරන ලද vezel එකක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    Vezel එකක් මිලදී ගැනීමේදී orrange පැක් එකෙන් අදහස් කරන්නේ කුමක්ද?
    වාහනය ස්කෑන් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    ස්තුතියි

    Dual clutch case ekata danna quality 3k thiyanawa. Samanyen kattiya laabama eka daala tag gala wikunanawa. Enisa gannawa nam ai repair ekak awoth wiyadam karanna salli thiyan ganna. Traffic eke yanawa nam original eka dammath 15K walin wage oil maru karanna ona. Naththan ekath yanawa.
    Mathaka widiyata orange pack kiyanne eke interior eke wenaskam tiak, oya gold badge wage lankawe un boruwata market karanne.
    Oke Z grade wage grade ekata thama option enne.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,617
    10,857
    113
    Nugegoda, Sri Lanka
    Niwaduwata, horton plains giya podi un ekkagena, ayeth eddi GP5 Fit ekak ara Walamiti wanguwe kandath ekka hira wela, race wenawa adinne naa.. passe okkoma un ekathu wela ethanama u turn ekak gahanna udaw karala mans wa harawala yawwa.. DCT clutch wala fix kara kiyala awruddak awe naa, welawa thama.. danna ekek ge brand new (0 mileage 2015 da koheda) gennapu ekakath jerk eka enna gaththa 15 k kms walin..
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,414
    6,558
    113
    මේ දවස් වල බඩු ගනන් බන් ඒ දවස් වලත් 3ක් 4ක් වගේ ගියා ඩොට් ත්‍රී ඔයිල් දාන්න ඔන මතක විදිහට
     
    • Like
    Reactions: tilvin-silva

    kasun102

    Active member
  • Mar 16, 2007
    470
    117
    43
    wadduwa, sri lanka.
    machan.. ube budget eka kohomada.. math me dawas wala 7.5 m walata wage vehicle ekak balanawa..eth Vezel eka nam ganne ne machan.. Vezel ekata wiyadam karana gaanata wena hoda vehicle ekakata yanna puluwan.
     
    • Love
    Reactions: tilvin-silva

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Year 2014. පාවිච්චි කරන ලද vezel එකක් මිලදී ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    Vezel එකක් මිලදී ගැනීමේදී orrange පැක් එකෙන් අදහස් කරන්නේ කුමක්ද?
    වාහනය ස්කෑන් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද?
    ස්තුතියි

    Lease ekak dnwanm mawa contact krnna hode
     
    • Love
    Reactions: tilvin-silva