Honda vezel ද? toyota chr ද ? හෙල්ප්...

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    u apples da oranges da kiyala ahuwama wattakka gediyak aran enawa mona gonek da manda :lol::lol:

    ane huke alternative ekak kiuwe. thaman use karana eka thama thamanta hodai kiyala hithenne ithin anith unta recommend karanneth ekakma thama :angry: :angry:
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    පීම් නැතුව ත්‍රෙඩ් එකෙ කැමතිනම් දාන්න සහෝ.. අපිටත් දැන ගන්න...

    Meke inna samahara eunta wahanayak gana kiyanda be bn showoff nui arakai mekai kiyala rep kapanwa kunuharapa ekka... So adala kenata witharak kiyana eka hodai nh
     

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    මම විසෙල් එකක් පදිනවා. වාහනේ අවුලක් නෑ. මාසෙට 7,000km වගේ පදිනවා. වාහනේ පරිස්සම් කරන්නෙ නම් නෑ මම අවුවට වැස්සට තෙමෙනවා එලියෙම තමා වාහනේ තියෙන්නෙ.
    ඕන පාරක යන්න පුලුවන් අවුලක් වෙලා නෑ තාම නම්. වාහනේ ගත්තට පස්සෙ සරවිස් කරනවා විතරයි තාම 2017 ගෙනාවෙ. කියන්න වරදක් නෑ වහනේ.
    දැන් වාහන හැදෙන විදිහට 10y පදින්න වාහන ගන්න එක මෝඩ වැඩක් කොහොමත් අවුරුදු 2 යනකොට වාහනේ එපා වෙනවා අලුත් ඒවා එන නිසා.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    ගෙදරට වාහනයක් ගන්න හොයනවා යාලුවනේ ..උපරිම 75ක් වගේ බජට් එක..තිබ්බ කාර් එක විකුනලා ගානක් ආවා..ඉතුරු ටික අතින් දානවා...


    මේකයි සීන් එක..හොන්ඩා වෙසල් 2017 එක ලක්ශ 70 ක් වගේ වෙද්දි ගන්න පුලුවන්...නමුත් ඉස්සර ඉදන්ම හයිබ්‍රිඩ් වලට ආස නැ..ලොකුවට දුවන්නෙත් නැ. .අනික හයිබ්‍රිඩ් ගත්ත අය අවුරුදු හතක් විතර යද්දි බැටරි කේස් වෙලා දුක් විදිනවා දැකලා තියනවා..කලින් තිබ්බෙත් patrol කාර් එකක්..patrol ඒවට තමයි ආස..අවුලක් නැතුව අවුරුදු දහයක්වත් දුවන්න ඕනි..කලින් කාර් එකත් අවුරුදු 8ක් විතර දිවුවා..නිතර වාහන මාරු කිරීමක් වෙන්නේ නැ අපේ ගෙදර..

    ඉතින් එහෙම බලද්දි toyota chr 2017 patrol turbo එක. තමයි ගන්න වෙන්නේ..නමුත් කිසි දෙයක් දන්නේ නැ මේ වාහනේ ගැන...විස්තර දන්න අය විස්තර ටිකක් කියලා උදවුවක් කරොත් ලොකු උපකාරයක්


    මචන් විසල් එක ගන්නවා නම් එකේ පැට්‍රල් වාහනේ ගන්න. ගාන වැඩි උනත් සැහෙන කාලයක් පදින්න පුළුවන්. හයිබ්‍රිඩ් එකනම් මම ගන්න කියන්නේ නැහැ. ගන්නවා නම් RS එක ගන්න. නමුත් ප්‍රශ්න එන්න ගත්තම කෙළවරක් නැහැ මේ ඔක්කොම එන්නේ 50000 km පන්න ගමන් . විසල් එක දැනට ලංකාවේ RS හැර 68 -70 අතර ගන්න පුළුවන් rs එක 73 - 75 අතර අවුරුද්ද අනුව ගාන වෙනස් වෙන්න පුළුවන්.

    CHR නම් කිසිම අවුලක් නැහැ දැනට කිසිම ප්‍රශ්නයක් නැතිව තියෙන වහනයක් දැනට ලංකාවේ 76 - 80 අතර ගන්න පුළුවන් GT එකක් .

    පුලුවන්නම් පර්මිට් එකක් හොයන ප්‍රිමියෝ එකක් ගන්න දැන් ඒවාට ZERO DUTY එක ගන්න එක සැහෙන ලබයි පර්මිට් එක ලක්ෂ 40 ක් විතර වෙනවා දැන් එහෙම බැලුවත් 75 ක් වෙන කොට ගෙන්න පුළුවන්.