soya soya awa mama seuwa manika hamu una
niyamai machan
mama sama bike ekak
me dawas wala market price eka kiyak withara weida
rep 7+

mama ada dakka ikman.lk eke VTR ekak wikunanna daala tiyenawa... awurudda mataka naaaaaa... 2010 wage mataka.... supiri baduwak... gana 550,000/= k...
me mama giya awurudde daapu comment 1k... dan maath me wage bike ekaka sadambara himi karuwekkkkk......
2010...... vtr efi 1k..... no eka BAT-****
me mama giya awurudde daapu comment 1k... dan maath me wage bike ekaka sadambara himi karuwekkkkk......
2010...... vtr efi 1k..... no eka BAT-****
නියමයි මචන් සුභ පැතුම්....... හැබැයි EFI එක වෙලාවට සර්විස් එහෙම කරලා තියාගන්න නැත්නම් ලෙඩ වැඩි වෙනවා. අනික කවදාවත් අපේ 92 පෙට්‍රල් ගහන්න එපා. 95 ම දිගට ගහන්න. ප්‍රධානම දේ වෙන එවුන්ට පදින්න දෙන්න එපා. උඹේ කෙල්ල පරිස්සම් කරන විදියට පරිස්සම් කලොත් කාලාන්තරයක් තියේවි...!